Glad girl who always in trouble..❗

241 52 108
                                    

Hii Guys..,

Welcome back to my C H A N N E L,

ඔන්න මන් අදත් සුපුරුදු පරිදි ' Watty Funny ' වැඩසටහනත් අරගෙන ඔයාලව බලන්න ආවා. අද අපිත් එක්ක අපේ එකතු වෙන්න බලන් ඉන්නේ ඔයාලා හැමෝම ආසම ආසම ආදරේ කරන author කෙනෙක්💕💕 . ඒ තමයි අපේ V_Q_u_e_e_n අක්කි.💌

ඉතීම් කලින් වගේම අපි දෙන ප්‍රශ්න විස්සට අපේ ක්වින් ගෙන් අපිට ලැබෙන උත්තර මොනාද කියලා අපි බලමු.😗😗

Let's go...

1) ඔයාට බැට්මෑන් හරි රොබින් හුඩ් හරි වෙන්න වරමක් දුන්නොත් ඔයා තෝර ගන්නේ කාවද?ඒ ඇයි?

 මම තෝරගන්නෙ බැට්මෑන් වෙන එක මොකද දෙමව්පියෝ පැත්තෙන් බැලුවම මගෙයි බැට්මෑන්ගෙයි වෙනසක් නෑ වගේ, අනික තමයි බැට්මෑන් හිතාගන්න බැරි තරම් පෝසත් වැඩට රොබිනුත් ඉන්නවා ( ටීන් ටයිටන්ස් රොබින් හොඳේ) ෂර්වුඩ් කැලේ රොබින් හුඩ් හොඳයි, ඒත් මම Dc වලට ඊටවඩා කැමතියි😁😁

2) ඔයා වැඩියෙන්ම ආස කරන සංගීත කණ්ඩායම හෝ කලාකරුවා කවුද?එකට හේතුව?

මම multi Stan කෙනෙක් ඒත් මම වැඩිපුර fan fiction ලියලා තියෙන්නෙ BTSලගෙ නිසා අපි BTS කියලා ගමු.

ඒ ඇයි කියලා කිව්වොත් මං ආතල් කියන්නෙ මොකද්ද කියලා දන්නෙ මේ පිස්සො හත නිසා 😋😋😋😋

  3) ඔයාගේ පෞද්ගලික ජීවිතයේ සිදු වූ වඩාත්ම කම්පන සහගත අත්දැකීම කුමක්ද?

අයියෝ ගොඩක් තියෙනවා දුක හිතෙන ඒවා හිනා යන ඒවා... 

 ඒත් මං කවදාවත් කම්පනය වෙලා නැහැ මගේ තාත්තා නැති උනු දවසෙ තරම්. ඒ ගැන මම මුකුත් නොකිය ඉන්නම්...වැරැද්ද මගේ 🙃

4) ඔයා නිවාඩුවක් ගත කරන්න යනවනම්,ඔයා අනිවාරෙන්ම රැගෙන යන්නේ මොනවද?

මගේ ෆෝන් එක මේක නැති උනොත් මං මැරෙයි අපි දෙන්නා අතරෙ තියෙන්නෙ ආත්මගත බැඳීමක්🙄🙄...මේකට ගෙදරින්නම් කැමති නෑ, ඒත් මං එයාට ආදරෙයි😶😪 

5) මම දැන් ඇවිල්ලා ඔයාගේ ගෙදර ශිතකරණේ ඇරලා බැලුවොත් ,මට වැඩියෙන්ම දකින්න හම්බෙන්නේ මොනවද?

WATTY FUNNY....Where stories live. Discover now