2 ❤️🏵️

303 63 50
                                    

Minah pov

ආයෙමත් ඒ කොල්ලව block කරල දැම්මත් ටිකකින් මං ආයෙමත් ඒ block කරපු එක අයින් කලා..🙂

ඒත් මැසේජ් එකක් ආවෙ නෑ..🙂






2 days later


Minah pov

අර පිස්සු හෝන්තුව මැසේජ් කරේම නෑනේ...🤔 ඇයි දන්නෙ නෑ...🙂
මට මොකද.. මං මොන එහෙකටද එයා ගැන හිතන්නේ..🙂

ඒත් මට සමහර වෙලාවට හිටපු ගමන් හිතෙනකොට ආයෙමත් ඒ කොල්ලගෙ profile එකට ගිහින් බලලා එනවා සැරින් සැරේට..🙂

මොකක් හරි කරදරයක් එහෙම වෙලාද දන්නෙත් නෑනේ...🙂

එහෙම ගියාම දැක්කේ මේකා අද post එකක් දාලා තව..🙂🧐

🙂🧐

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Wow..🔥 කොල්ල handsome වගේ..🙂

යාහ්.. මොකද්ද මේ දාලා තියෙන්නේ?

"Miss you my bambi???"
🤨🤨🤨🤨🤨

මේක මට දාපු එකක්ද?

ඒකට දාලා තිබුන comments ඔක්කොම එයාව සනසලා දාලා තිබ්බේ කට්ටිය.. එයාගෙ bambi කියන කෙනාට බැනලා..😑 මාර වැඩක්නේ.. දැන් මම ඔය කියන bambi නම්..🤔🤔🤔🤔
මං මොකටද නිකරුණේ මිනිස්සුන්ගෙන් බැනුම් අහන්නෙ..😑💔

නෑ නෑ.. මං මොකටද ගනන් ගන්නේ.. ඔය කියන හැටියට මෙයාට කෙල්ලො ගොඩක් ඉන්න පාටයි.. මොකා ගැන කියනවද දන්නෑනේ..😑

නිකමට එයාට මැසේජ් එකක් දාලා බලන්න හිතුවෙ ඒ නිසා..🙂

Minah05
Hi 🙂
𝑠𝑒𝑒𝑛

Minah05
Hey...🙂
𝑠𝑒𝑒𝑛

Minah05
Hello...
𝑠𝑒𝑒𝑛

Minah05
ඒයි... කතා කරනවකෝ...
𝑠𝑒𝑒𝑛

Minah05
Baekhyun.. !!!!
𝑠𝑒𝑒𝑛


My BAMBI ||| EXO FF [completed]Where stories live. Discover now