" ඔන්නී අපි කොහෙද යන්නේ " ලීසා සීට්බෙල්ට් එක දාගන්න ගමන් ඇහුවා.
" ඔයාට කොහෙද බලන්න යන්න ඕනේ " ජීසූ ඇහුවා.
" මන් මෙහෙ ගැන වැඩිය දන්නේ නැහැනේ ඔයා එක්කන් යන්නකෝ හොද දිහාවකට " ලීසා කිව්වා.
" එහෙනන් අපි යන් මුහුද ගවට ගිහින් ඇවිදලා එමු " ජීසූ කිව්වා.
" හා යන් " ලීසා හරි සතුටෙන් කිව්වා.
" හ්ම් එහෙනන් යන් " එහෙම කියලා ජීසූයි ලීසායි මුහුද බලන්න ආවා.
~~~~~~~~~
* ජීසූයි ලීසායි මුහුද ගාවට ආවා."
" ඔන්නී ඉක්මනට එන්නකෝ " ලීසා කලබලෙන් වගේ කිව්වා.
" ඉන්න ලීසා මොකද ඔච්චර හදිස්සී " ජීසූ එහෙම අහනගමන් ලීසා ගාවට ගියා. " හුම් යන් "
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. " වාහ් ඔන්නී මෙතන හරිම නිස්කලංකයිනේ " ලීසා ලොකු හුස්මක් ගන්න ගමන් කිව්වා.
" ඔව් ලීසා මන් ඉස්සර එනවා මෙහෙ තනියම මේක මන් ආසම තැනක් " ජීසූ කිව්වා.
* ජීසූයි ලීසායි දෙන්නම බීච් එකෙ ඇවිදගෙන ගියා. ඊට පස්සේ දෙන්නත් එක්ක කඩේකට ගිහින් අයිස් කොෆී දෙකකුත් අරන බොන ගමන් ආයේ ඇවිල්ලා කාර් එකට නැග්ගා.
" ඔන්නී අපි දැන් කොහෙද යන්නේ අපි යන්කෝ ඔයාගේ සීයාව බලන්න." ලීසා කිව්වා.
" ඔයාට හොදට විශ්වාසද ඔයාට යන්න ඕනේ කියලා ඔයා දන්නවාද අපි: " ජීසූ කියෝගෙන යනකොට ලීසා ජීසූගෙ කතාව නැවැත්තුවා.
" ඔව් ඔව් ඔන්නී මන් දන්නවා අපි යන්නේ කනත්තට කියලා ඊයේ මට අම්මා ඔක්කොම දේවල් ටික කිව්වා.ඇයි ඔයාට අමතකද ? " ලීසා ඇහුවා.
![](https://img.wattpad.com/cover/292404658-288-k579464.jpg)
YOU ARE READING
Sister's love
Non-Fictionමන් හැමදාම ඔෆිස් යන බස් එකට ලස්සන ගැනූ ලමයෙක් නගිනවා කොලේජ් යන්න.දවසක් මේ ගෑනු ලමයට බස් එකේදී පොඩි කරදරයක් වෙනවා.කිසිම කෙනෙක් මෙයාට උදව් කරන්න ඉදිරිපත් උනේ නෑ මෙයා මන් දිහා හරි අසරණ විදිහට බැලුවා. මන් මෙයා ලගට ගිහින් මෙයාට උදව් කරා. එදා ඉදන් මමයි ඒ...