7

53 10 14
                                    

" ඔන්නී බඩගින්නක් එන්නේ නැද්ද " ලීසා මූණ පොඩි කරන ගමන් ඇහුවා.
" ඔව් ලීසා මටත් බඩගිනි. රෙස්‍ටූරන්ට් එකක් බලන්නකෝ ඊට පස්සේ ගිහින් කමු."
" හා ඔන්නී."

" ඔන්නී අර තියෙනේ ඉස්සරහා එකක් අපි එකේන් නතර කරමුකෝ මට වොශ් රූම් යන්නත් ඕනේ."
" හා හා ඉන්න අපි යන් ඒකට මටත් යන්න ඕනේ වොශ් රූම් " එහෙම කියන ගමන් ජීසූ කාර් එක පාර්ක් කලා .

" යන් ලීසා "
" ඔන්නී කෑම ඕඩර් කරන්න කලින් අපි වොශ් රූම් එකට ගිහින් එමුද "
" හරි ලීසා එහෙනන් ඔයා ඉස්සෙල්ලම යන්නකෝ මන් ඔයා එනකන් මෙතනට වෙලා ඉන්නන් "
" හරි ඔන්නී මන් ගිහින් එන්නන් මේක තියාගන්න " ලීසා එහෙම කියලා එයාගේ පෝන් එක ජීසූට දීලා ගියා. ලීසාගේ පෝන් එකේ ලොක් ස්ක්‍රීන් එක දැකලා ජීසූට ගොඩක් සතුටු හිතුනා. ඒ පොටෝ එක එදා එයයි ලීසායි everland ගිහින් ගත්ත පොටෝ එකක් කියලා ජීසූට මතක් උනා.

 ඒ පොටෝ එක එදා එයයි ලීසායි everland ගිහින් ගත්ත පොටෝ එකක් කියලා ජීසූට මතක් උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( lisa's lock screen )

*ජීසූ ඒ පොටෝ එක බලද්දී ජීසූට ඇහුනා එයාගෙ පිටිපස්සෙන් අඩි සද්දයක්.ජීසූ පෝන් එක බලන එක පැත්තකින් තියලා පිටිපස්ස හැරිල බැලුවා.එතකොට එයා දැක්කා කොල්ලෙක් එයා දිහා අමුතු විදිහකට බලන් ඉන්නවා.*

" ඇයි ඔයා මෙතනට වෙලා ඉන්නේ " ඒ කොල්ලා ජීසූගේ උඩ ඉදන් බිමට යනකන් බලන ගමන් ඇහුවා.

" ඔහේට මොකටද මන් මෙතන ඉන්න එකෙන් ඇයි ඔහේ මේ රෙස්‍ටූරන්ට් එකේ අයිතිකාරයාද? "ජීසූට ඒ කොල්ලගෙ හැසිරීම ඇල්ලුවේ නැති හින්දා එයා ටිකක් තරහෙන් වගේ ඇහුවා.

" ම්ම්ම් මන් මේ රෙස්‍ටූරන්ට් එකේ අයිතිකාරයා නන් නෙවෙයි හැබැයි අද දවසට විතරක් මට ඔයාගේ අයිතිකාරයා වෙන්න පුලුවන් " එහෙම කියලා මේ කොල්ලා ටිකෙන් ටික ජීසූගේ ලගට එන්න ගත්තා.

Sister's loveWhere stories live. Discover now