~ 11

510 120 6
                                    

ජන්කුක් කීයටද flight එක...

අද රෑ 10 ට...මං ආවේ කියලා යන්න ටේ...

පරිස්සමින් යන්න ජන්කුක්...හේතුවක් නොකිව්වට මං තරහා නෑ...

හ්ම්ම්...මං දන්නවා ටේ...ඉස්සරහට මොන දේ උනත් සතුටින් ඉන්න...අපි ආයෙත් කවදම හරි මුණගැහේවි...

ඔව්...අපි මුණගැහේවි....මං airport එකට එන්නම්...දැන් ගිහින් ready වෙන්න...

ජන්කුක් වෙනත් රටකට යාමට හේතුව කුමක්ද?

දින තුනකට පෙර...

[ ටේහ්‍යුන්ගේ හා සෝහුන්ගේ දුරකතන සංවාදය... ]

______________________________________________________


සෝහුන්...

ඔව් කියන්න ටේහ්‍යුන්ග්...

මට ඔයාගෙන් උදව්වක් ඕනෙ...ප්ලීස් බෑ කියන්න එපා...ඔයා විතරයි මට උදව් ඉල්ලගන්න ඉන්නෙ...

හරි ටේහ්‍යුන්ග් මොකක්ද වෙන්න ඕනෙ කියන්නකෝ...

හරි මං කියන්නම්...හෙට විතර ඔයා කොහොමහරි ජන්කුක්ව මුණගැහිලා...එයාට කියන්න...ඔයා...ඔයා මං නිසා pregnant වෙලා කියලා...මං දන්නෙ නෑ කියලත් කියන්න ඒ ගැන...ඒ වගේම මම ඔයාව අතහැරලා ජන්කුක් ගාවට ගියොත් ඔයා ළමයෙක් එක්ක තනිවෙන නිසා එයාට මගෙන් ඈත් වෙන්න කියන්න...මට ඕනෙ එයා එයාගෙ ජීවිතේ ඉතුරු කාලෙ ලස්සනට ගතකරනවා බලන්න...එයා මාත් එක්ක නැතත් වෙන කෙනෙක් එක්ක හරි සතුටින් ඉන්නවා බලන්නයි මට ඕනෙ...මට එයාව ගොඩක් හොද වැඩී...මාව එයාට ගැලපෙන්නෙ නෑ...එයාට ලස්සන අනාගතයක් තියෙන්නෙ ඕනෙ...මට උදව් කරන්න සෝහුන්...ඔයාට පුලුවන් නේද ?

මං උදව් කරන්නම්...

බොහොම ස්තූතියි සෝහුන්...මං මේ උදව්ව කවදාවත් අමතක කරන්නෙ නෑ...

______________________________________________________

මං දන්නවා ජන්කුක් ඔයා යන්න හේතුව...ඔයාට ඕනේ මගේ නූපන් ළමයට අප්පෙක් නැති නොකර ඉන්න...ඇත්තටම සෝහුන්ට මගෙන් ළමයෙක් ලැබෙන්න නෑ කියලා දැනගත්තොත් ඔයා මට වෛර කරාවිද...ඔයා මට වෛර කරත් මේක තමයි මට ගන්න තිබුණ හරිම තීරණය...

𝙽𝙾𝚃 𝙼𝙸𝙽𝙴 || 𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍Where stories live. Discover now