Sonhii ටිකක් ආඩම්බර පිස්සු නටන කෙනෙක් ඒ නිසයි නිතරම කුමාරිහාමී කියන්නේ 🤭🤭 දෙන්නගේ ආදරේ

💚 ආව් අද යමී යමී වගේ

කෑම මෙසේ වාඩිවෙන ගමන් mmm... කියාගෙන වාඩි වුනා

💜️ ඔව් ඔව් ඉතින් ඉයේ කෙනෙක් රෑ මාව දාලා කොහෙද ගියානේ අද තමා මූණ දැක්කේ

කියාගෙන සොන්හීගේ පිගානට නුඩ්ල්ස් බෙදන්න පටන් ගත්තා

පෙරදින රාත්‍රී දෙන්නම කෑමකට යාම එහීදී නොසිතූ අයුරින් sonhii මූණ දුන්න සිදුවීම් තමන් ආදරේ කරන ප්‍රයතම kpop තරුව හමුවීම

මේ ඔක්කො sonhiiට මතක් වුනේ ha-yoon ඒ නැත්නම් yoon ඒම කියද්දි

මේ ඔක්කොම මතක් වෙද්දි ඉයේ නොසිතූ අයුරින් තමන්ට ලංවුන kpop star එයාගේ bias v ගැන මතක් වෙද්දි කෙල්ලගේ මූණ රතු මුණා 🤭🤭🤭

💜️ hallo කොහෙද යන්න කෑම එක නිවෙනවා

ඒම කිව්වේ sonhii ඉයේ වෙච්ච දෙවල් ආයේ මතක් කරන ගමන් සිහිය ලොකයකට ගියාම

💚 අමුතු ලෝකයක ඉදලා ආපු කෙනෙක් වගේ ගැස්සිලා ඇහැරුනු එයාගේ sonhiiගේ මූන තාම රතු වේලා

Sonhiiගේ මූණට කිට්ටුවුන yoon මොකේ ⁣ඔහෙට මල්සරාවත් විද්දද බලනෝ මූනේ තියන ලැජ්ජාව උබව දැක්කහම මට jiminතමා මතක් වුනෙ 😂😂🤭

ඒම කියද්දි yoonද bts පිස්සියක්වන නිසා මේක කියන්දෝ නොකියන්දෝ් කියලා හිත හිත ඉන්නකොට එකපාරටම msg එකක් එන සද්දයක් ඇහුණා

කෑම මෙසේත් කියෙන්නේ living room එක ලගම නිසා ඉයේ ගෙනිච්ච රෝසපාට පර්ස් එකේ එවෙනකොටත් phone එක තිබිලා තියෙන්නේ

Sonhii කනේ එක නවත්තලා phone එකත් අරන් ආයේමත් වාඩිවුනේ එයාටත් හොදටම බඩගිනි නිසා

දැක්ක දේයින් ඒයාට පිස්සු හැදුනා v Good morning කියලා එවලා තබ්බාා තාම නිදිද මට ඔයාව හමුබවෙන්න ඕන කියලා තිබබා 😳😳😵😵😵 හිතාගන්න පුලුවන්න සතුට කෝමද කියලා

මේ ඔක්කොම yoon ඉස්සර ඉදන් බලන් ඉන්නේ එකපාරටම yoon phone එක උදුරලා ගත්තේ මෙච්චර උඩ පනින්නේ මොකෙක් msg එකක් එවලද කියලා බල්නන

💜️⁣කවුද මේ පිරිමි ලමයෙක්ද ඇයි හම්බ වෙන්න ඕන කියන්නේ ප්‍රශ්න වැලක් police මූනකුත් දාගෙන

💚 නැ නැ මේ කියන්න යන දේ ඔයාට විස්වාස කරන්නවත් බැැ අහන්නකෝ
මොන දේ වුනත් හැමදේටම ළඟින් ඉන්න යාලුවට හොදම යාලුවට මෙ ගැන නොකිය ඉන්න හිත දුන්නැැ sonhiiට

💚 v , v ,v

💜️ v, v කවුද අපේ tea ඉතින්

💚 ඉතින් මේ...මේ...මේ

💜️ දැන් උබ කියන්න හදන්න එපා v උබව හම්බෙන්න එනවා කියලා 😂😂 මොන විහිලු කතාවක්ද

💚 ඔව් ඔව් ඒක තමා කියන්න ගියේ 😼

💜️ yoon හයියෙන් හිනා වේලා , අනේ නිකං යනෝ යන්න මේ අවුරුදු 03ට තාම concert එකක් බලන්න ගිහිනුත් නැැ ඒ මදිවට ඇහැටවත් දැක්කෙත් නැැ

ව්ස්වාස කරන්න බැරි තරමට yoonට මේක හීනයක්

💚 නැ නැ මේ අහන්නකෝ

💜️ ඔව් අගහෙන් ඉන්නේ

💚 මේ අහන්නකෝ ඉයේ මම අර කැම ඕඩර් කරන්න ගියානේ කැම ඕඩර් කරන තැන .................... ඒම කියලා සිද්ද වෙච්ච හැම දෙයක්ම yoonට අකුරක් නැැර කිව්වා

💜️ ඒක අහපු yoon අත්දෙකෙත් ඔලුව ගහං එහාට මේහාට ඇවිද්ද වුනා එකපාරටම

💜️ ඒ මේ v ආදරේද දන්නැැ ඔහේට
වස්මිත හැගීමකින් කිව්වේ හැම army කෙනෙක්ම එකම බලාපොරොත්තුව bts member කෙනෙක් හරි ඒයාලා වගේම ලස්සන හදවතක් තියන පිරිමියෙකුට ආදරේ කරන එක

💚 තොට පිස්සුද ගෑනියේ 😂😂😂😂
Sonhiiට හිනාව නවත්තගන්න බැරි වුනා

💜️ ඇයි මොකෝ බොරුද හරි හරි ඒක අමතක කරන්න ඔයා හරි හොදයිනේ ඔයා මගේ පිස්සු කෙල්ලනේ අනේ මගේ මගේ මෑණික මාවත් ගෙනියන්නකෝ please

ඇස් දෙකේ කදුලුත පුරවගෙන බලාපොරොත්තු සහිත ඇස් දිහා බලන්න sonhii කෝමත බැැ කියන්නේ

💚 මං vගෙන් අහලා කියනන්ම් අපි දෙන්න හොද යාලුවෝ කියලා කාමරේ ගියා

ලොකු ආදරණිය රසකාතාවක් කිව්ව නිසා බඩගින්නත් කොහෙන් ගියාද දන්නැැ

💜️ මේකී කියන්නේ ඇත්තමද මේකි⁣යි අපේ v කොල්ලයි හොද යාලුවොද වෙන්න බැැැ අනේ දෙයියනේ

මේන්න මේ විදියට හීන ලොකේක තින්වෙන ගමන නූඩ්ල්ස් බාජනේ ෆිච් එකට දැම්මේ අපරාදේනිසා

Comment vote please

ඊලග එකෙන් හමුවෙමු sonhii , yoonට vව මුණගස්සයිද මොකද හිතන්නේ බලමු තව ඉදිරියට ගොඩාක් අභිරහස් වලින් පිරේවී කතාව

kpop star fell in love with normal girl Where stories live. Discover now