ඔන්න ඕම යනකොට jk yoonව එයාගේ කාමරේට එක්කගෙන ඇවිත් bathroom එකේ දොර ඇරලා දුන්නා
හිතාගන්න බැැ jk ගේ කාමරේ ගොඩාක් පිලිවලට තිබ්බා ඒවගේම ඒකෙන් සුවදකුත් ආවා වට පිට වල වල යන්න ඕන වුනත එයාගේ කැත මූණ ලස්සන කරගන්න ඕන නිසා ඉක්මනට bathroom එකට ගියා
🐰 උදව්වක ඕන වුනොත් කියන්න jk එයාගේ කාමරේ වටේ බලන ගමන් කිව්වා
💜️ hhhh
Yoon කණ්ණාඩිය ඉස්සරහ හිටගෙන එයාගේ මූනට ඇයි jk හොල්මනක් කිව්වේ කියලා මූන ඒහාට මේහාට හරවලා බැලුවා
💜️ මොන නැතක්ද මගේ මූනේ හොල්මනක් වුනත් මාව දැක්කම කැමතී වෙනවනේ
ඒක හෙමීට කිව්වත් දොර ළඟ හිටපු jkට ඒක ඇහුණා
Jk yoon ලගට ඇවිත් ඒයි කෙල්ලේ දැන්නම් හරි කැතයි කියලා ඒයාගේ අතේ තිබ්බ rose powder එක yoonගේ මූනේ ගැවා
ඇත්තටම දැන්නම් හොල්මනක් වගේ yoon
Yoon කණ්නාඩියෙන් මූන බලලා මැට්ටා ගාගෙන jk ඇරලා තිබ්බ tap එකේන් වතුර පාරක් ගැහුවා දැන් ඉතින් එතන එක වතුර රණ්ඩුවක්
දෙන්නම නැත්තේ මොකද බලන්න jin jk කාමරේට ආවාත් එතන දෙන්නම නාලා හිටන් ඉදපු විදිය දැකලා jinට හොදටම හීනා 😂😂😂
නාපු කාක්කෝ දෙන්නෙක් වගේ
Jk ඇදුම් තිබ්බත් yoonට ඇදුමක් නැැ අනික එයා ඇඳන් ගියේ සදුපාටට හුරු ඇදුමක් නිසා මේ විදියට තෙමිල්ලා oppala ලගට යන්නේ කෝමද
🐹 ඔන්න ඔය ලමයට දිග cote එකක් දෙන්න කියලා
Jin එතනින් ගියා
Yoon කණ්නාඩියෙන් එයාව දැක්ක නිසා ඉක්මනට jk ඇඳන් හිටපු cate එක ඇගට දාගතතා
Jk එයාගේ පිලිවලකට තියන අල්මාරිය ඇරලා දිග cote එකක් දුන්නා ඇදගන්න yoon
Yoon එකත් ඇදගෙන jk එක්ක ගෙදර යන්න පහලට ආවා
හැමෝටම සමුදීලා tea and sonhii ඉස්සෙල්ලා ගියා
Jk yoonගේ cote එක හදන ගමන්
එතකොට jimin කිව්වා
ඒ jinhyung තෙමිච්ච කාක්කෝ දැකලා නිත්නම් බලාගන්න කියලා
YOU ARE READING
kpop star fell in love with normal girl
Romanceමං දන්නැැ මාව අල්ල ගන්න එපා හිතුන දේ ලිව්වා නොසිතූ අයුරින් y/n හමුවූ ආදයක් වැරදී වැටහීමක් වෛරයක් බවට පෙරලෙයි...