part 15

82 5 11
                                    

Jk සහ v ⁣පසුවදා උදේ මොන දෙයක් සිද්ද වෙයිද කියලා හිත හිත දෙන්නටම නින්දා ගියා

පසුවදා උදේ

🐹 jk .... jk... නැගිටිනවා ඕයි මේ බලනවා මොකක්ද තියෙන්නේ කියලා ඔියි jk නිදි කුම්බරෙයෙක් වගේ විදා ගන්නේනැතුව

🐰ආාා... මොන වදයක්ද හැැව්

අඩසිහියෙන් නැගිට්ට jk ඇස් දෙක පෙඩිකරන ගමන් කිව්වා

🐹 මේ බලනවා මොකක්ද මේ පත්තරේ තියෙන්නේ කියලා

Tae සහ jk සිතුව දේම සිද්ද වුනා
පසුදින රාත්‍රි අවන්හලේදී සිද්ද වෙච්ච දේ සියලුම දේ photo සමගම පත්තරේ මුල් පිටුවේ තියන දැක්ක jk සහ tae කට කොනෙක් හිනාවක් දැම්මා

Jimin මේවෙනකොටත් සියලුම දේ tae හට පවසලා තිබ්බා නිසාත් tae jk කාමරේට ආවේ jinගෙන් පත්තරේ ඉල්ල ගන්න

_____පැය දෙකකට පසුව_________

Jk සහ tae yoon සහ sonhiiගේ හමුවේලා සියලු විස්තරේ කිව්වා

💚 මො...මො...මො...කක් අනේ ඔයා මාව දාලා යන්නැැනේද 🥺🥺🥺
Sonhii ඇස්වල කදුලු පුරවගෙන vගේ අත අල්ල ගන්න ගමන් කිව්වා

🐯 මං මේ ඒකට තමා ආවේ අපි දෙන්නා සම්බන්ධය නවත්තමුද sonhii

Sonhii ගේ ඇස්වල කදුලු වැටෙනවත් එක්කම jk vට බැරෑරුම් පහරක් එල්ල කරේ ඒදා yoonගේ ඇස්වල කදුලු මතක් කරමින්.

🐯 අනේ... අනේ.. මගේ රත්තරනේ මගේ මැණිකේ මං විලුවක් කරේ මගේ පණ අනේ sorry මගේ පිස්සු කෙල්ල

කියලා v sonhiiව බදාගත්තේ vකවදාවත්ම sonhiiගේ ඇස් වලින් කදුලු දැක්කේ නැති නිසයි

💚මෝඩයා ... මෝඩයා.. මෝඩයා.. කියලා sonhii කදලු පිහි දාන ගමන් vට ගහන් ගමන් කිව්වා ..

Jk උගුර පාද ගෙන



🐰 සභාවෙන් අවසරයි මට දෙයක් පැවසිය හැකිද

Jk අමුතු මූනකුත් දාගෙන yoon සහ sonhii දිහා බලලා කිව්වා

💜️ එසේය එසේය පවසනු මා ප්‍රය කුමරානනි

Yoonගේ ලොකේ කුමරයා jkනිසාත් jkගේකුමරිය yoon නිසත් yoon ආචාර කරන ගමන් jkට කිව්වා හරියට royal drama එකක් වගේ 😂😂

Jk එකපාරටම yoonගේ ඉස්සර තණගහලා yoonට propose කරන්න වුනෙ wedding ring එකත් පෙන්වන ගමන්Jk උගුර පාද ගෙන 🐰 සභාවෙන් අවසරයි මට දෙයක් පැවසිය හැකිද
😉😉😋😋😋😋

Yoonගේ ඇස්වල කදුලු පිරිලා jk yoonව බදාගෙන "මං කැමතී " කියලා jk බදාගෙන අඩන්න වුනා

මේ අතරේ අපේ tae කොල්ලත් sonhii ගේ අත අල්ලාගෙන wedding ring එක අතට දාන ගමන් ඇහුවා

🐯 කමතිද මගේ wife වෙන්න කියලා ඇහුණා

Sonhii කදුලු පූරෝගෙන vබදාගෙන kiss එකක් දුන්නා 😂😂😂

හරි හරි ඉතින් ඔය වගේ දේවල් වෙන එක සාමාන්‍ය දෙයක් සතුටට වැඩිවුනාම

ෝම හරි ඒම මේම යනකොට දෙන්නගේ wedding එකත් ලං වුනා

Teahyung ගෙයි jungkookගෙයි wedding එක එක දවසේම එකටම ගන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Teahyung ගෙයි jungkookගෙයි wedding එක එක දවසේම එකටම ගන්න

හියුන්ග්ලා තිරණය කරා

හියුන්ග්ලා තිරණය කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අවසානේට කට්ටියම ලස්සනට wedding එකක් අරගෙන පුංචි tea කොලු පැටියෙක් ඉස්සෙල්ලම ගේනාවා

ඕම මේම යනකොට jk සහ yoon marry කරාලා 1 year වගේ යනකොට චූටී yoon බබෙකුත් ආවා

හැමෝටම සුතුටුයි පුංචි පවුල ලොකු වුන එක ගැන සහ කොච්චර බදක ආවත් මේයාලගේ මේ යාලුකම ආද⁣රය නිසා ඒ හැම බාධකයක්ම නැතිකරගෙන ජීවිතේ ඉස්සරහට පවුල්ක වගේ ආපු එක ගැන

ඕන්න කතාව ඉවරයි

කෙටියෙන් අවසන් කරා

තව story ලියන්න බලාපොරොත්තු වෙමි

මෙහි කිසිදු කෙනෙක්ගේ ජීවිත කතාව නෙවේ හැමදේම මනක්කල්පිත දේවල් ඒක නිසා මේක රසවින්දනයට විතරක් ගන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිමි.

මගේ ff එක කියෙව්ව ඔයාලා හැමෝටම ගොඩාක් Thank You ආදරෙයි ගොඩාක්

අනේ please vote කරන්න අමතක කරන්න එපා අඩුපාඩුවක් තිබ්බොත් comment කරන්න

ඒනම් අපි තව story එකකින් හමුවෙමු මගේ 1st story එක මේ විදියට ඉවර වේනවාා ...

kpop star fell in love with normal girl Where stories live. Discover now