part 02

94 12 9
                                    

මං ටිකක් වෙන්ස් විදියට මේක ලියන්න හිතුවේ මේක මගේ 1st ff එක ගොඩාකා වැරදී ඇති ඒකට sorry


ේහෙම දුවද්දි කෝමහරි black man sonhiiගේ පර්ස් එක බේරගත්තා , බේරගත්තා විතරක් ඒ මිනිහට ගහන්නත් හැදුවා sonhii දුවලා ගිහිලා එයාගේ කොට අත් tshart එකේ උරහිස් තදින් අළලා ගත්තා ගහන්න එපා කියලා වගේ

Black man අමුතු හීනාවක් දාලා පර්ස් එක උදුරගතතා කේනාට
"දැන් මෙතනින් යනවා කියලා සැරෙන් කිව්වා"

එත් ලොකු අමුත්තක් ලොකු හුරුපුරුදු ගතියක් වගේ අහලා පුරුදු කටහඩක් ලොකු අමුතු ගතියක් එක්ක හදවතට සීතල ගතියක් ආවා අමුතු හැඟීමක් එක්ක sonhii ගල් වේලා වගේ ඒ හැගීම මොකක්ද කියලා හොයනවා

ඒ අතරේ black man sonhii දිහා බලන් ඉන්නවා sonhii තාමත් නුපුරුදු හැගීමකට වහල් වේලා

Sonhiii නැගිටින්න මොකක්ද කරන්නේ ඒයා එයාටම කියාගන්නවත් එක්කම එකපාරටම එයාගේ මූන ඉස්සර අතක් දෙතුන් පාරක් ගියේ හීන ලොකේන් ඇහෙරෙන්න සොන්හී වගේ ඉගි කරමින් ඒත් එක්කම ගැස්සිලා ඇහැරුනු සොන්හී black manගේ මූණ දිහා හරි උනන්දුවෙන් බලන් ඉදියා ඒයාගේ මුනෙත් සුපුරුදු පෙනුමක් ත්බ්බා

🖤මැඩම් ඔයා හොදින් නේද
(ඒම ඇහුවෙ black man)

💚ආා ඔ..ඔ..ඔ..ඔව් හො..දි...න් හො..දි..න්.. අමුතු හැකීමකට යටත් වේලා සොන්හී ඇස් දෙක එහාට මේයාට කරන ගමන් කිව්වා

🖤 ආා මෙන්න ඔයාගේ bag එක
Black man sonhii ගේ රෝස පාටbag එක sonhiiගේ පැත්තට දික් කරන ගමන් කිව්වා..

💚 ආා හහ... ආා අනේ කන්දඅම්මිදා කරපු උදව්වට ඔයා හිටියේ නැත්නම් මගේ සෝස bag එකට මොනවා වෙයිද දන්නැැ

හුරතල කතාවකින් ඒම කිව්වේ එයාගේ ආසම bag එක නිසා

ඒත් එක්කම එකපාරට ලොකු අඩි සද්ද වගයක් ඇහෙන්න පටන් ගත්තා එක්ටම් ඉස්සෙල්ලා එච්චර බය නොවුනත් දැන්නම් බය හිතුනා

හිතට බය එනනත් කලින් black man sonhiiගේ අතිනුත් ඇඳන් දුවන්න පටන් ගත්තා sonhiiගේ මේ මොකක්ද වෙන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ sonhii මුකුත් නොකියම මුකුත් නොකරම එයාගේ පස්සේ දුවන්න වුනා.. ඒ එයාගේ ළඟින් blac man ළඟින් ආරක්ෂාවක් දැනුනු නිසා.. 🥰🥰🥰

Yoon~Where stories live. Discover now