අතීත රාජධානියේ චරිත හදුනගමු 🖤✨️

Start from the beginning
                                    

තවද රැජිණ විසින් එහි රජකුමාරයාට මරණ දණ්ඩනය ලබා දුනි. ඉන් පසුව රැජිණ විසින් ශින්ජු පාලනය ඇයගේ යුද්ධයට උදව් කළ පිරිසට ලබා දුනි. දැන් ශින්ජු පාලකයන් විසින් පාලනය කරයි..

⭕ රැජිණ රාජ්‍යත්වය ලබා ගැනීමට පෙර ඇගේ පෙර ජීවිතය(වසර 10) ගැන නිවැරදි විස්තරයක් කවුරුත් නිවැරදිව නොදනී..ඇය අනපේක්ෂිත මොහොතක ඇයගේ රාජ්‍ය උරුමය පිළිබද තොරතුරු එළි කොට ඇගේ රාජ්‍ය උරුමය ලබා ගත්තාය.....

විශේෂ නීති......⭕📌️

🌟 සoගීත භාණ්ඩ ආශ්‍රිත ඉගැන්වීම් ශියෑන් රාජධානිය තුළ තහනම්‍ වේ....

🌟 සoගීත උත්සව , නාට්‍ය , නැටුම් ආදී ඝෝෂාකාරි දෑ තහනම් වේ..නිහඩ උත්සව සැමරිය හැක.....

🌟 කලාකරුවන් , සoගීතවේදීන්  , නාට්‍යකරුවන් , නාට්‍යාoගනාවන් , නර්ථන ශිල්පීන් හට ශින්ජු ගොස් තම දක්ෂතා ප්‍රගුණ කර හැකිය. (ශින්ජු වල සoගීතය සදහා තහනමක් නැත.....)

🌟 ශියෑන් රාජධානියෙන් පිටවීමේදි හෝ ඇතුළු වීමෙදි රැජිණගේ අවසරපත් ලබා ගැනීම අනිවාර්ය වේ..

🌟 වෙළද , නීති ,රාජ්‍ය කටයුතු සහදා වෙනම නීති රෙගුලාසි ඇත.....

___________________________________

රැජිණ

නම - කිම් වැන්ග් සුයෝන්උපන් නම - සුයෝන්උපන්ගම - ශියෑන්පියා - කිම් වැන්ග් යෝ රජු (හත්වන රජු)මව- කිම් වැන්ග් ගායොන්සහෝදර සහෝදරියන් නොමැත

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නම - කිම් වැන්ග් සුයෝන්
උපන් නම - සුයෝන්
උපන්ගම - ශියෑන්
පියා - කිම් වැන්ග් යෝ රජු (හත්වන රජු)
මව- කිම් වැන්ග් ගායොන්
සහෝදර සහෝදරියන් නොමැත..

පෙනුම - රූපයේ වගේම හුගක් ලස්සන , දිග කොණ්ඩයකට උරුමකම් කියයි. හීන් ඇස් හා ආඩම්බර පෙනුමක් තිබේ.

චරිතය - කොරියානු ඉතිහාසයේ ලාබාලතම රැජිණ වන අතර සටන්ශුරියකි. රාජ්‍ය පාලනය පිළිබද නිසි දැනුමක් තිබේ...(කතාව කියවපු අයටනම් කියන්න ඕනි නෑනේ රැජිණගේ පෞර්ශත්වය..😁)

My Empress 🖤️✨ ( Sinhala Ff ) Complete Where stories live. Discover now