දෙවන පරිච්ඡේදය🙂💕

Start from the beginning
                                    

ගොඩාක්ම දුක දැනුන වෙලාවකට වගේ හැමදේම හිතේ තියන් ඉන්නේ නැතිව ඒ වෙලාවට ඔයාට විෂ්වාසවන්ත කෙනෙක්ට දුක කියලා සහනයක් ලබා ගන්න.. හැමවෙලේම හිතින් විදවන්නේ නැතිව පොඩිම පොඩි දෙකින් හරි තමන්ගේ සතුට නැති කරගන්නේ නැතිව හේ හේ..🙂🍀

ගොඩාක් අය තමන්ගේ දුක රහසිගතව තියන් සතුටින් ඉන්නවා කියලා හැමොටම පෙන්නලා ඉන්න අවස්ථාවන් ගොඩායී හැම මොහොතේම වගේ.. තමන් ප්‍රෂ්නයක නෙමෙයි වගේ අනික් අයට නොපෙන්වන අවස්ථාවන් ගොඩායී මේ ලොකේ කාරූත්ම සතුටින් ඉදලා නෑනේ එක මොහොතක්වත් සතුටින් හිටියොත් දුකක් දැනෙනවාමයි එක තමා ජිවිතේ යථාර්ථය මුහුණ දෙන්න ඔන..🙂💕

පරිසමාර්ථව කිවොත් ආදරේ කියන දේ අපිට හැමෝගෙන්ම ලබන්න පුළුවන් දෙයක් එත් අපි එයාලාට නිසි ආකාරව ආදරේ ලබාදෙන්නත් ඔන සිත් රිදවිම් නැතිව හැම මොහොතකම ලගින් ඉදලා පුළුවන් විදියකින් සතුටින් තියලා ම්ම්ම්..🙂💛

හැමදෙයකින්ම දුක් වෙලා නිකන් නිකරුනේ ඒ දේ මත්තේම නැහෙන්න හොද නෑ එකෙන් ජිවිතේ ගොඩනාගා ගෙන ජිවිතේ ඉස්සරහාටම යන එක තමා වැදගත්ම වෙන්නේ හැමවෙලේම වගේ.. නොසැලි බාදක මැද්දෙන් ගාලා යන ගගකට සමානව අපේ ජිවිතේ ගැන ගත්කතුවරුන් පවා ගන්ගාවේ සන්ගිතයට උපමා කරලා තියෙනවා හේ හේ..🙂💕

ගොඩාක් දේවල් හිතට දැනෙන්න කියන්න පුළුවන්,ගොඩාක් අයව සනසවන්න පුළුවන්,ගොඩාක් අයව එක දෙකින් දිරි ගන්වන්න පුළුවන්,හැමවෙලේම වගේ ඔය වගේ දෙවල් කරන අය අඩූයි නේ මේ ලොකේ.. ඔයාලාත් එකම එක උත්සාහයක් හා කැප කිරිමක් ගන්න බලන්න එතකොට පොඩි හරි සතුටක් ලැබෙයී..💚💛

(එක පැත්තකින් කිවොත් මේ ඕතර් කිම් ශිහැන්.. ගොඩාක් අයගේ හිත් හදපු කෙනෙක්, පුළුවන් විදියට හැමෝගේම හින වලට යන පාර හදලා දිපු කෙනෙක් මන් මගේ විදියට.. ඔන කෙනෙක්ව මන් මගේ විදියට සතුටින් තිබ්බා තාමත් ඉස්සරහාටත් එමයි හේ හේ..🙂💕)

එක පිටුවකින් අපේ ජිවිතේ නිමා කරන්න බැරි තරන් දිර්ඝයි හා කටුකයි හැම මොහොතකම වගේ.. හැබැයි කටුක අත්දැකීම් එක්ක ගත කරද්දි දුක කියන දේ තෙරුම් යනවා බොහෝ දුරට එතකොට අත්දැකීම් බහුල පුද්ගලයෙක් වෙනවා එම වෙන්නත් එපැයි දෙයක් ගැන එක කදුලක් හරි වැටෙන්න..🙂❤️

තමන්ගේ අරමුණු හඹා ගියාම පස්සේ තමන්ගේ හිතට දැනෙන සතුට නිම කරගන්න බැරි තරන්.. අන්න එදාට වැටෙන හැම කදුලක්ම සතුටු කදුලු වෙනවා එම දවසක් එන දවසක් එනවා හැමෝටම ඒ වෙනකන් මහන්සි වෙන්න ඔන අන්න එදාට මන් කියන තැනැත්තා ඔයාගේ අත් දෙකෙන්ම අල්ලන් ඉන්නවා හැමවෙලේම ශක්තිමත් වෙන්න..💚🍀

•මට මෙක කියන්නමයි හිටියේ ඒක දැන් කියන්නන් ඔයාලාට.. තරුවකට කරන ප්‍රාර්ථනාව ඉෂ්ට වුනාම ආයි ඒ දේ නැති වෙන්න දෙන්න එපා හොදේ.. හැමවෙලේම ඒ දේට අවදානය ලබාදෙන්න කොටින්ම කිවොත් පරිස්සම් කරලා බලාගන්න.. තමන් දැනගෙන ඉන්න ඔන හැමවෙලේම වගේ..🙂💚

•මෙක කියවලා ඔයාලාට හිතෙන දැනෙන දේ කමෙන්ට් එම කරන්න,වෝට් එමත් දාන් යන්න.. අවසානේට හැමෝගෙම ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කිලා මන් එකම එක ප්‍රාර්ථනාවක් කලනවා..🌺🍃

•ආදරේයි ගොඩාක් හැමෝටම😁❤️


TᕼE TᖇᑌE ᗰEᗩᑎIᑎG Oᖴ TᕼE ᒪIᖴE//Oᑎ ᕼOᒪᗪWhere stories live. Discover now