•හේයි හේයි මන් kim zhang හේ හේ ඉතින්..🙂❤️
•එක පාර්ට් එකකින් මෙක ඉවර කරන්න බැරි හන්දා තමා මෙකත් ලියන්න හිතුවේ බොහෝ දුරට ඔයාලා ගැන හිතලා..😥💛
•මේක අවදානයෙන් කියවන් යන්න හැම දෙයක්ම පදනම් වෙන්නේ ජිවිතේ එක්ක හන්දාම..😊❤️
මට ඉස්සර තව පවුලකින් ආදරේ දැනිලා ගොඩාක්ම ලෙන්ගතු කමක් වගේම සන්සාර සහොදර බැදිමක් වගේ මේ වෙනකන්ම ඉස්සරහාටත් එහෙමයි.. එත් ඒ දුර තින බැදිම හැමවෙලේම වගේ මන් හිතුවාට වඩා මට සමිප වුනා.. දුකක් දැනුනාම,සතුටක් දැනුනාම, හැම වෙලාවකට හැම දෙයක්ම අපි අතරේ හැමවෙලේම බෙදා ගන්නවා.. ඒ බැදිම කවදාවත්ම නැති කරගන්න බැරි තරන් ලෙන්ගතුයි මොන විදියකටවත්.. කවදාහරි අපිව එකට මුණ ගැසෙන්න කියලා මන් හැමවෙලේම ප්‍රාර්ථනා කරනවා..😁💕
(ඒ ආදරේ,ඒ මතකයන්,ඒ පිස්සු වැඩ හැමදාටම තියෙන්න ඕන💚🍀)
හින කියන දේවල් කවදාවත්ම ඉෂ්ට වෙන්නේ නැති ඉෂ්ට කර ගන්න බැරි දෙයක් කියලා නේද ඔය ගොඩාක් අයට ප්‍රෂ්නයක් වෙලා තියෙන්නේ?? ගොඩාක් අය හිතන් ඉන්නේ එත් එක එහෙම නෑ ඔයාලාට එකම එක අධිෂ්ඨානයක්,ප්‍රාර්ථනාවක් එක්ක පොඩිම පොඩි මහන්සි විමක්,කැප කිරිමක් කරාම ඒ හිනවලට යන්න පුළුවන් වෙනවා හේ හේ..🙂❤️
ගොඩාක්ම අත්දැකීම් බහුල අයගෙ ජිවිත වලින් අපිට ගොඩාක් දෙවල් බෙදා ගන්න පුළුවන් මොකද එයාලා හැම අත්දැකිමටම මුහුණ දිපු හන්දා ගොඩාක් දේවල් වලින් ශක්තිමත් හන්දා.. එයාලාගේ මුලු ජිවිත කාලේම දුක සතුට හැම දෙයකින්ම පරිසමාර්ථ වෙන හන්දා..😥💚
ගොඩාක් වෙලාවට සිත් රිදවිම් වෙන්නේ අපි නොහිතා හිතලා කරන දේවල් වලින් නේද?? මොහොතක් එක තැනකට නැවතිලා සිතන්න.. තව කෙනෙක්ට දුකක් දැනුනාම ඇති වෙන වෙදනාව කොයි තරන් කාලයක් ඒ කෙනාගෙ හිතේ තියන් විදවනවා කියලා.. ඒ කෙනාව සතුටින් තියන්න අපි පුරුදුව ඉන්න ඔන කියන දේ මතකේ තියන් නිසි ආකාරව කටයුතු කරන්න ඔන..🙂❤️
(මෙක මේම ලියන ඕතර් හෙවත් කින්ග් එකම එක තැනක මෙන්න මේ වචන ටික කියනවා "මගෙන් කාගේ හරි සිත් රිදවිමක් සිද්ද වුනා නන් මන් සමාව ගන්නවා හැමදාටම😔💔")
![](https://img.wattpad.com/cover/288904571-288-k952191.jpg)
ВЫ ЧИТАЕТЕ
TᕼE TᖇᑌE ᗰEᗩᑎIᑎG Oᖴ TᕼE ᒪIᖴE//Oᑎ ᕼOᒪᗪ
Короткий рассказඅපේ ජිවිත කතාත් හරියට නවකතාවක් වගේ එකිනෙකාට වෙනස් ව දුක,සතුට ඇතිව ජිවිතයම ගෙවි යයි..🙂❤️ කතාවකුත් තියෙනවානේ ගල් බොරලු වැනි බාධක මැදින් ගලා ගෙන යන ගන්ගාවක් වගේ වෙන්න ඕන කියලා අපේ ජිවිතේත් අන්න එතනයි සෑබෑම සුන්දරත්වයක්..🌺🍃 ජිවිතේ ගොඩාක් දේවල් වලට උ...