Chapter 7 ⚡

193 38 53
                                    


පුහ්.....🌬️


















































































ඔන්න මූනට දූවිලි වැදිලා.පිහද ගන්න.🙂😂

කතාව අමතක වෙලා වගේ නම් ආපහු ගිහින් කියවලා එන්න.මොකද ලියන්න ගියපු මටත් කතාව අමතක වෙලා තිබුන නිසා 🥴🙂

_______________________________________

හර්මීස් මේසේ ගාවට ආපහු හැරිලා ටිකක් දුර යනකොට මට තේරුනා මගේ ඔලුව උඩින් එලියක් තියෙනවා කියලා.ටිකකින් මගෙ වටේට හිටපු අය පුදුමෙන් මගෙ දිහා බලාගෙන ඉන්න නිසා මමත් මගේ ඔලුව උඩ මොකක්ද තියෙන්නේ කියලා බලන්න ඔලුව ඉස්සුවා.

---------------------------------------------------------

මගේ ඔලුව උඩින් තිබුනේ ලා කොල පාටකට දිලිසෙන ත්‍රිශූලයක සලකුණක් .ඒ වගේම මගේ වටේට හිටපු අය දන ගහන්නත් එක්කෙනෙක් ඇවිත් මාව බදා ගන්නත් වුනා.

සාදරයෙන් පිලිගන්නවා සමුදුරේ දියණිය.එයාලා හැමෝම කිව්වා.ඒවගෙම මාව බදාගෙන හිටපු කෙනත්

ඔයාව සාදරයෙන් පිලිගන්නවා පොසයිඩන් කැබින් එකට.දැන් මටයි ටයිසන්ටයි තව නංගියකුත් ඉන්නවා.

ඒ වෙන කවුරුත් නෙවෙයි.මුලු camp එකේම වීරයා විදිහට සලකන පර්සි ජැක්සන් වගේම මේ වෙනකන් හිටපු පොසයිඩන්ගේ එකම මනුස්ස අර්ධ ලෝභිතයා....මම පොසයිඩන්ගේ ලමයෙක් නම්...ඒකියන්නේ මම එයාගේ අර්ධ සහෝදරිය.මට දැන් අර්ධ සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා.

කැහ්..කැහ්....   මම හිතන්නේ...අපේ කදවුරට එකතු වුන අලුත් සාමාජිකයාගේ අනන්‍යතාවය තහවුරු වුනා.ඒවගේම එයාට තව දුරටත් හර්මීස් කැබින් එකේ ඉන්න ඕන වෙන්නේ නැහැ.පර්සි,ටයිසන් ඔයාල දෙන්නට පුලුවන් ඇලීසට උදව් කරන්න.ඒවගේම ඇනබෙත්ට පුලුවන්.කයිරොන් කිව්වා.

අන්තිම පාර රේචල් කියපු අනාවැකියට මොකද කියන්නෙ.ඒවෙලාවේ වට වෙලා හිටපු අය අතරින් කෙනෙක් ඇහුවා.

මොන ඇනාවැකියද කයිරොන්.මම ඇහුවා.මොකද මම ඇනාවැකියක් ගැන දන්නේ නැති නිසා.

~ ° 𝐃𝐀𝐔𝐆𝐇𝐓𝐄𝐑 𝐎𝐅 𝐓𝐇𝐄 𝐒𝐄𝐀 ° ~ || ᴋᴛʜ [on hold]Where stories live. Discover now