Chapter 2⚡

245 49 8
                                    


Holly pov :

ඒ ජීමිනා තව දුර යන්න තියෙනවද?

අපෝ නෑ තව ටිකයි.

හ්ම්.ඔයාට sureද ඒ තැන මට හොදයි කියලා.මට බයයි.school එකේ ලමයි වගේ.මෙයාලත් මට කරදර කරයිද.😖

මම පොරොන්දු වෙනවා.මෙතන අය ඔයාට මොනවත් කියන්නේ නෑ.ඔයා වගේම අය ඉන්නේ.ඔයාගෙ පවුලේ අය කියලා හිතන්න.☺️

මම එහෙම හිතන්නම්කෝ.🙂

ඒක නෙවෙයි අර ඔයාට පේන හීනේ තව මොනවහරි දැක්කාද.

නෑ වෙනදා වගේම තමා.හීනේ ඉන්න කෙනාගේ මූනක්වත් පේන්න නෑ.කවුරු වුනත් එයා ඉන්නේ ලොකු කරදරේක.එයා ඉන්නේ අමාරුවෙන් .එයාට ඉක්මනට උදව් ඕන .

මත් හිතනවා එයට ඉකමනට උදව් හම්බ වෙයි කියලා....එන්න අපි මෙතනින් බහින්න ඕන.😔

ඒ මොචී ඔයා දන්නවද camp එක හරියටම තියෙන තැන..මෙතන පාලුයිනේ .🤔

ඔව් මෙතන තමා තැන.අපි කන්ද උඩට යන්න ඕන අර පේන පයින් ගහ ලගට.😄

....................................................................

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ... ඒ ඔයාට පේන්නෙත් මට පේන ඒවමද. නැත්නම් මගෙ ඔලුව කොහෙහරි වැදුනද?😳

ඔව් ඔව් ඔයාට පේන ඒවම තමා මටත් පේන්නේ.අනික ඔයාගෙ ඔලුව කොහෙවත් වැදුනේ නෑ.මෝඩ කතා කියන්න එපා.😐

මට පේන්නේ....පියාඹන අශ්වයෝ ? ඇවිදින එලුවෝ ? දැන්නම් මට හොදටම sure මට පිස්සු .නැත්නම් මේක හීනයක් .😫

මේක මේ camp එකේ සාමාන්‍ය දෙයක්.😉

ඒත් මේ.....😳

ඒත් මේත් නෙවෙයි .මෙන්න මෙහෙ එනවා.😑

ජීමින් මෙච්චර වෙලාවක් තුෂ්නිම්භූත වෙලා බලාගෙන හිටපු මාව ලොකු ගෙයක් වගේ තැනකට එක්කගෙන ගිහින් දොරට තට්ටු කරා.ටික වෙලාවකට පස්සෙ දොර ඇරුනා .දොර ඇරපු කෙනා දැක්කට පස්සෙනම් ජීමින් මොනවා කිව්වත් මට හිතුනේ මගෙ ඔලුවට මොකක්හරි වෙලා කියලා.

ඔයා අශ්වයෙක් 😱

---------------------------------------------------------

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


---------------------------------------------------------

හී.... 😁 කෝමද ඉතින් .ගොඩ කාලෙකට පස්සේ .🤗💜️

Bye චිංගුලා 🤗💜️


Dinu_shooky 🐞

~ ° 𝐃𝐀𝐔𝐆𝐇𝐓𝐄𝐑 𝐎𝐅 𝐓𝐇𝐄 𝐒𝐄𝐀 ° ~ || ᴋᴛʜ [on hold]Where stories live. Discover now