Chapter 6 ⚡

180 36 35
                                    

Holly pov:

පුහුනුවීම් ඉවර වුන ගමන් මම ගියේ
ජීමින්ව හොයාගන්න ඇළ පාර ලගට.ඇළ දිගේ ඉස්සරහට ටිකක් දුර යනකොට මට ඇළ ඉවුරේ ගහක් ළග වාඩි වෙලා ඉන්න ජීමින්ව දැක්කා.එයා එතන හිටියේ හැබැයි තනියම නම් නෙවෙයි.

ඔයා එන්න ගොඩක වෙලා ගියානේ.මම එතනට යනකොටම වගේ ජීමින් ඇහුවා.

ඔව් අර තඩි හාවට පාඩම්ක් උගන්නන ගියපු නිසා වෙලා ගියා.

ඔයා කිව්වේ අර ජන්කුක් ගැනද.එතන හිටපු අයගෙන් ඩිම්පල් තිබුන බෝයි මගෙන් ඇහුවා.

ඔව්.එයාගෙ කට වැඩි නිසා මම එයාව සටනකින් පැරැද්දුවා.

ඕ.. නියමයි නේ.ඔයා ගොඩක් දක්‍ෂයි වගේ.ඒ අර හොබීනේ.මෙච්චර වෙලා පිටිපස්සට වෙලා හිටපු නිසානේ මට පෙනිලා නැත්තේ.

එතන ගහ මුල්ලේ තවත් දෙන්නෙක් ඉන්නවා වගේ.එක්කෙනෙක් නම් ලොකු නින්දකද කොහෙද ඉන්නේ.අනිත් කෙනා නම් මාත් එක්ක හොදට හිනා වෙනවා.මාත් ඉතින් එයාට හිනා වුනා.

ආ... හෝලී මේ ඉන්නේ මගෙ යාලුවො අදුරගන්න.

හායි හැමෝටම.මගේ නම ඇලීසා ඒත් මට හෝලී කියන්න.

හලෝ හෝලී මම නම්ජූන් ,මම ඇතීනා කැබින් එකේ.මට ජූන් කියන්න

හලෝ ජූන්.

I am world wide handsome ,you know .මම ජින් මම ඇප්‍රොඩයිට්ගේ පුතෙක්.එතොට මේ යූන්ගි.එයා හේඩීස්ගේ පුතෙක්.එයානම් කොයි වෙලාවෙත් නිදාගෙන ඉන්නේ.

ඔයාලා හැමෝම මුනගැහීම සතුටක්.

---------------------------------------------------------

ජීමින්ගේ යාලුවෝ නම් ගොඩක් හොද අය කියලා එයාලත් එක්ක කතා කරනකොට තේරුනා.යූන්ගි නම් වැඩි කතා බහක් නැති කෙනෙක්.ඒක එයාගේ හැටිලූ.

ටිකක් වෙලා යනකොට එතනට මම ඒ වෙලාවේ කොහෙත්ම හිතපු නැති කෙනෙක් ආවේ.ඇයි දෙවියනේ මටම එයාව මුනගස්සන්නේ.

එරාට් එස් කොරකාස් .(කපුටාම කාපිය)

හැමෝම මගෙ දිහා බැලුවාම තේරුනේ ඒක මම කියපු එකක් කියලා.

මම කොහොමද එහෙම කිව්වේ.අනික මම එහෙම භාශාවක්වත් දන්නේ නෑනේ.

~ ° 𝐃𝐀𝐔𝐆𝐇𝐓𝐄𝐑 𝐎𝐅 𝐓𝐇𝐄 𝐒𝐄𝐀 ° ~ || ᴋᴛʜ [on hold]Where stories live. Discover now