අවසාන කොටස

662 154 148
                                    

Taehyung's Pov

නටාලි එක්ක අනිත් දෙන්නා අහුවෙද්දී මමයි ජිමිනුයි දුවන් ගියා මොකක් හරි කරලා කට්ටියක් අඩගහගෙන එන්න.. මොකද අපේ කට්ටියවම අල්ලගෙන ඉවරයි ..

"ටේහියුනා.."

"වේහ්.."

"අපිට යන්න පාර තමා අර හරස් කරගෙන තියෙන්නෙ .. උබට පේනවද.."

ජිමින් පෙන්නුවම තමා මං හරියට දැක්කේ අපිව අල්ලගන්න දොර ගාව ආරක්ෂකයෝ දාලා කියලා ..

"මේ ජන්ග්කුකා නෙක්ලස් එක එක්ක මායා පොත දාල..."

"පොඩි එකාටත් හොද මොලයක් තියනවා .."

මම හිනාවෙලා ඊලගට කරන්න ඕනේ දේ ජිමින්ට කට කොනෙන් හිනාවක් දැම්මම එයාට වැඩේ තේරුනා මම ඊලගට මොකක්ද කරන්න යන්නේ කියලා ..

"මොනවා නැතත් පරිස්සමෙන් .."

මම හිනාවෙලා නෙක්ලස් එකත් අරන් දොරටුව ගාව ඉන්න ආරක්ෂකයොන් ලගට ගියාම උන් මගේ ඇගට පනින්න ඉස්සෙල්ලම මම නෙක්ලස් එකේ ආලෝකය උන්ට ඇල්ලුවා.. උන් කෑගහලා දගලලා අලුවෙලා ගියා.. මේ මාලේ විශේෂත්වය තමා ඒක.. ඕනම කෙනෙක්ට මේ එලිය භයානකයි .. ඒ හින්දා නේ ලුසිෆර් මේ නෙක්ලස් එක ඊනිඩ්ගෙන් ගන්න තමා  සාමයෙන් ඉන්නේ.. ඒත් අපි ඒක ගත්ත නිසා ලුසිෆර්ගේ සම්පුර්ණ සැලැස්ම විනාශ වුණා...

"හරි වරෙන්.." ජිමින් ඒත් එක්කම දුවන් ඇවිත් දොරටුව ඇරියා පොත පාවිච්චි කරලා.. ජිමින්ට ඈත්වෙලා ඉන්න කිව්වේ එයා පිරිමි ඔමේගා කෙනෙක් නිසා.. ඒ වර්ගයේ අය අඩුවෙන් ඉන්නේ.. ඒ නිසා අවධානමේ දාන්න බෑ.. එතකොට අයියූ කියන්නෙත් ඔමේගාවෙක්.. ඒ එයාගේ මේට්.. දොරටුව ඇරුනා.. මමයි ජිමිනුයි පුලුවන් තරම් ඉක්මනින් ඇතුළට ගියා..

"ඔහ් .. අර ජිමින් ඔප්පයි ටේහියුන් කුමාරයයි නේද.." අපි දුවගෙන එද්දී කට්ටිය එකට එකතු වෙලා කසු කුසු ගානවා.. ඉක්මනට අඩිය තියලා මම පාර්ක් සර්ව හම්බෙන්න ගියා..

"ටේහියුන්ග්..."

සර් මාව දැකලා බයවෙලා නැගිට්ටා.. ඔව් ඉතිම් එයාලා හිතන්න ඇති අනිත් අයවගේ අපිත් එන්නෙ නැතුව ඉදී කියලා .. මගේ පිටිපස්සෙන් ජිමින් ඉන්නවා.. අපි තාම පරිවර්තනය වුණ ගමන් ඉන්නේ ... ඇල්ෆාටත් තරහ ගිහින් ඉන්නේ ලූනාව දාලා ගිය එකට.. ඒ නිසා ඔක්කොම එකතු කරලා සර්ට ගොරවනවා...

🎉 Du har läst färdigt 𝚆𝙾𝙻𝙵 𝙱𝙻𝙾𝙾𝙳 𝙰𝙲𝙰𝙳𝙴𝙼𝚈 || ɢ ×ʙ sᵗᵒʳʸ ||ᴄᵒᵐᵖˡᵉᵗᵉᵈ✓ 🎉
𝚆𝙾𝙻𝙵 𝙱𝙻𝙾𝙾𝙳 𝙰𝙲𝙰𝙳𝙴𝙼𝚈 || ɢ ×ʙ sᵗᵒʳʸ ||ᴄᵒᵐᵖˡᵉᵗᵉᵈ✓Där berättelser lever. Upptäck nu