3 කොටස

644 158 68
                                    

"ඔව් අපේ රූම් එක.."

එහෙම කියලා ජිමින් මාව ඇදගෙනම ගියා.. කොල්ලො එක්ක ඉන්නේ කොහෙමද මං. ඒක තමා ජින් ඔප්පා රෑ වෙලාම වොෂ් දාන්න කිව්වේ...

ආයිශ් අයි හේට් යූ මාමේ... මොන කරුමෙකටද මාව ඇදන් ආවේ...

"සුගා තව කවුද මේකේ ඉන්නේ.. තව ඇදක් ඉතුරුයි ඒකයි මං ඇහුවෙ.."

"ආ හොබී ඉන්නේ.. තව ටිකකින් එයි.."

සුගා කියනවත් එක්කම හොබී කියන කෙනා දොර ඇරගෙන ආවා..

සුගා කියනවත් එක්කම හොබී කියන කෙනා දොර ඇරගෙන ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයාට ලස්සන හිනාවක් තියනවා.. ඇත්තටම තව පොඩ්ඩෙන් මං වශී වෙනවා.. පොඩ්ඩක් ඉන්න මේ අර පොල් දතාව එක්කන් ගිය කෙනා නේද..

"ආ ඔයා නේද අර..." මං කියනවත් එක්කම ජිමින් මගේ අතට එකක් ගැහුවා...

"මන් තමා එයාව එක්කන් ගියේ.. ඇත්තටම මියානේ එයාලා වෙනුවෙන් මන් සමාව ඉල්ලනවා.."

හොබී ලස්සන හිනාවක් දාලා කිව්වා. ඇත්තටම මෙයා හොද කෙනෙක් අර නසරාණි වෘකයෝ දෙන්නට වඩා..

"ඉතිම් මං ජන්ග් හේසෝක්..එතකොට ඔයාලා.."

"මං ජිමින්.. මේ ජෙමින් එතකොට මේ යුන්ගී.."

"වොව් ඔය දෙන්නා නිවුන්නු ද.. ඒ වගේ මට නම් හිතෙන්නෙ.."

"නෑ නම් එක වගේ උනාට අපි නිවුන්නු නෙමෙ හී හී.."

මං ජිමින්ට එකක් ගහලා හොබීට හිනා වෙද්දී ජිමින්ගේ කන් රතු වුණා.. සුගා නම් ඇදේ හොදට පෙරලිලා නිදි...

"ඒනම් මං වොශ් දාලා එන්නද.. ඔයාලා දාගත්තද.."

"ආ මමයි ජෙමිනුයි එකට දාගන්නම් හොබී.. ඔයා යන්න ඉස්සෙල්ලම."

𝚆𝙾𝙻𝙵 𝙱𝙻𝙾𝙾𝙳 𝙰𝙲𝙰𝙳𝙴𝙼𝚈 || ɢ ×ʙ sᵗᵒʳʸ ||ᴄᵒᵐᵖˡᵉᵗᵉᵈ✓Where stories live. Discover now