"නෑ.....නෑ මං කරන්නම්....."

"නටන්නෙ නැතුව හිටපන්.."

එහෙම කියලා හේසන්ග් කාපු ඒවා අස් කරලා..first kit box එකත් අරන් ආවා.

"ආ මේක ගාගානින්.ඊට පස්සෙ මේ tablet ටික බීපං"

මට ක්‍රීම් එකකුයි tablets වගයකුයි දෙන ගමන් කිව්වා.

"හේසන්ග් මට උබෙන් උදව් 2ක් ඕනෙ"

"කියපං"

"මට........මං තැනක් හොයාගන්නකම් මෙහෙ ඉන්න පුලුවන්ද?"

"අයියො........උබට මැරෙනකම්ම උනත් මෙහෙ ඉන්න පුලුවන්"

"අනික මට........ජොබ්....එකක් මේ වෙලාවෙ හැටියට ඕනෙම එකක්"

"ජොබ් එකක් නේද?එකක් තියෙනවා.උබ කැමතිද දන්⁣නැ cafe එකක "

"අඩෝ උබනම් දෙයියෙක් නෙමේ දේවාලයක් බං..thank you "

"හා හා දැං ගිහින් නිදා ගනින් හෙට උදේන්ම නැගිටපන් මන් academyට යන්න කලින් උබෙ වැඩට ගිහින් ඉන්න ඕනනෙ.

next day

මං ආමාරුවෙන් නැගිටලා මූණ හෝදලා ඇදුමක් දා හේසන් එක්ක එයා කිව්ව cafe එකට ගියා.ඒකෙ අයිතිකාරයනම් බැලූ බැල්මට හොද කෙනෙක්.

"සුගි මේ ඉන්නෙ mr.min yoon giඑයාගෙ තමා මේ cafe එක.yoongi මේ ඉන්නෙ සුගි."

"කොහොමද mr

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"කොහොමද mr.min"

"ආහ්..මට yoongi කියන්න"

"😊ආ.......හරි හරි"

"ඔයා කැමති නම් අද ඉදම්ම වැඩ පටන් ගන්න පුලුවන්"

"ආ.......මන් කැමතියි yoongi"

"හරි එහෙනම් "

"ඒයි මේ......මට යන්න පරක්කු වෙනවා.......පරක්කු උනොත් අර මයෙ පාට්නර්  යෝදයා මාව ඩෙවල් දාලා කයි.මං යනවා."

SHE CHANGED ME|JJK|✔|Where stories live. Discover now