CHAPTER 7

526 85 3
                                    

මම ඇහැරෙද්දි jungkook  හොදටම නිදි මම ඒ පැත්තට හැරිලා jungkookගෙ කොන්ඩෙ අත ගගා හිටියා.

"ආහ් සුගි  ඔයා ඇහැරුනාද"

"හ්ම්"

"ඩොක්ට කිව්වා ටික දවසකින් tickert කපන්න පුලුවන් කියලා.ඔයාට මොනාහරි ඕනද"

"bunny ඔයා ගෙදර ගිහිල්ලා wash එකක් දාලා හොද ඇදුමක් දාං ආයෙ එනවනම් එන්න.බලන්න ඔයා ඊයෙ ඇදුම පිටින්මයි."

"මට ඔයාව දාලා යන්න බෑ"

"මේ මං හොදින් හරිද?ඔයා ඔහොම ඉද්දි මටත් අව්ල්.ඔයා ගිහින් එන්න "

"එහෙනම් මං යන්නද ?"

"හ්ම්"

මං ඔලුව වනද්දි jungkook යන්න ගියා.








jungkook කාර් එකට නගින ගමන් call එකක් ගත්තා.

"උන්ව ගෙනාවද?"

"ආහ් සො...සොරි ස...සර්....උන්ව අල්ලගන්න බැරි උනා"

"උබලට තව පැය 24ක් දෙන්නම් උන්ව මොන ලෝකෙන් හරි මං ලගට එක්කගෙන වරෙව්"

"ok.......ok sir"

***********






















2days later

මන් ටිකට් කපන් ගෙදර ආවා.jungkook මං ආවට පස්සෙ එයාට පුලුවන් හැම විනාඩියෙම මන් ලග හිටියෙ.ගෙදර ගාඩ් එකත් කලින්ට වඩා 2ගුණයකින් විතර වැඩි කරලා තිබ්බා.

එක දවසක් dinner එක අරන් jungkook මගෙ කාමරේට ආවා.

"Bunny"

"කෝ නැගිටින්න අද මම කවන්නෙ"

"අයියෝ bunny මේ මගෙ අත් දෙක තාම හොදට තියෙනවා.කකුලයි තුවාල"

"කමක් නෑ.අද මගෙන් කවාගන්න"

jungkook එහෙම කියද්දි.මන් ඇදෙන් හේත්තු  උනා.

"රහයිද?"

"රහයිද කියන්නෙ අජුම්මා හදන ඒවා කවදාවත් රහයිනෙ"

"අද අජුම්මා නෙමේ මමයි හැදුවෙ"

"ඔය ඇත්තමද?ම්.....ඇත්තටම රහයි"

(ඒ වුනාට සුට්ටක් විතර ලුණු මතක් උනා.පව්නෙ ⁣මයෙ හාවානෙ ඒක හිංදා කිව්වෙ නෑ)

පව්නෙ ⁣මයෙ හාවානෙ ඒක හිංදා කිව්වෙ නෑ)

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
SHE CHANGED ME|JJK|✔|Donde viven las historias. Descúbrelo ahora