ඔන්න මගෙ කම්මැලි කතාව ඉවරයි.සමහර කොටස් වචන 100යි.සමහර ඒවා 800යි.විකාරයක් උනා ඉතිම්.වන්ශොට් ලියන්න හිටියෙ.වැඩේ හරිගියේ නෑ.
මම මේකෙ සමහර ජවනිකා කැපුවා.ඒ වගේම කතාවෙ adolescence and early adult life එකේ ගොඩක් තැන් මම හදපු ඒවා.
Moonlight movie එකේ chiron විදියට tae වත් kevin විදියට jk වත් මම ගත්තා.
මම movie එකට ආස නිසා ලිව්වා.movie එකේ තියෙන්නේ කතාවට වඩා ගොඩක් වෙනස් අර්ථයක්.කතාවෙන් movie එක මනින්න එපා.මැන්නොත් කොටනවා.....🗡️🗡️
Cover by _Choco_Bee_.තැම්කූ නම්කි🌝❤️.කතාවට ගැළපෙනම කවරයක් හදලා දුන්නා.ඔයාලත් පොත් ලියන අය ඉන්නවා නම් orders බාර දෙන්න.
ඇත්තටම අගට tae singer කෙනෙක් වෙන්නෙත් නෑ.කතාවෙ අවසානය ප්‍රේක්ෂකයන්ට හිතාගන්න තියෙන එකක්.ඒත් මම ඒකට සතුටු අවසානයක් දැම්මා මොකෝ මේක පොතක් නේ.නැත්නම් ඔයාලට පැටලෙයි🌝💔(පිස්සුද යකෝ.ඕකි කියන්නෙ බොරු.මූ ආස නෑ ටේව තනියෙන් තියන්න)
හරි.මේක ගොඩක් කම්මැලියි.මං ඒක දන්නවා.ආ තව මම ආදරයට වඩා මගෙ කතාවලින් පෙන්නන්නෙ සමාජ ප්‍රශ්න(හින්දි මෙගා නාට්ටියක් වගේ 🙂💔👍)
යුන්මින් fantasy එකක් දෙන්නතේ.one shot.මං yoonmin fantasy විතරයි ලියන්නෙ 🙂💔.
මොනා හරි කියන් යන්න මගේ හද සන්තානයට සතුටු හිතෙන්න.
බායි
පරිස්සමින් ඉන්න.
YOU ARE READING
Moonlight ♡ [Completed]
Fanfiction"මෙච්චර කාලෙකට මාව ස්පර්ශ කරන්න පුළුවන් වුණු එකම කෙනා ඔයා විතරයි ජන්කුක්" TAEKOOK SINHALA මෙම රසික ප්රබන්ධය 2016 හොඳම සිනමා පටය ලෙස ඇකඩමි සම්මාන ලැබූ "MOONLIGHT" චිත්රපටය මත පදනම්ව ඇත. මා විසින් කතාවට ගැළපෙන ලෙස පිටපතෙහි යම් යම් වෙනස්කම් සිදු කර ඇ...