"වාව්....පල්ලලෙහා තට්ටුවටත් වඩා මේක ලස්සනයිනේ"
මං එහෙම හිත හිත ලොකු දොරක් තිබ්බ රූම් එකකට ගියා..ඒක library එකක්
"ශාා.....එතකොට එයා පොතුත් කියවනවා..."
මං library එකේ තව ඇතුලට යද්දි දැක්කා එයාගෙ art works වගයක්..ඒවා ඇත්තටම ලස්සනයි...
"එතකොට jungkook කියන්නෙත් හොද artist කෙනෙක්...වාව්..."
YOU ARE READING
SHE CHANGED ME|JJK|✔|
Fanfiction"B.......bunny මං ගියොත් දුක් වෙන්න එපා....එවෙලෙම මාව අමතක කරලා හැමදේම අලුතින් පටන් ගන්න" එක දවසක් වෙච්ච අහබු සිදුවීමක, නැති වීම් කිහිපයක් සමග සුන්දර ලැබීමක් වෙන් කිරීමේ පලිගැනීමක් වෙන්වීමේ වේදනාව සහ නැවත එක් වීම Gift cover by @lan_kimra (soso's ran...
CHAPTER 4
Start from the beginning