Introduction ✨

958 92 135
                                    

ඔබ බේබ්ල් කුළුණ ගැන අසා තිබේද?

ඔබ බේබ්ල් කුළුණ ගැන අසා තිබේද?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


වැඩිදුර තොරතුරු මතුවට...
___________

කිම් ටේහයුන්ග්

ස්වර්ගයේ ද්වාරය නම් වූ බේබ්ල් කුළුණේ තම ශාපලත් දිවිය ගත කිරීමට සිදු ව ඇති සියුස්ව දෙවියන්ට හා හේරා දෙවඟනට දාව උපන් තවත් දේව කුමරෙක්. තම ශාපය බිඳීමට සුදුසු තැනැත්තා පැමිණෙන තුරු බලා සිටිනා අයෙක්. වසර සිය ගණනක අඳුරු දිවියේ නිමාවක් දකින්නට බලාපොරොත්තු දල්වා සිටින අයෙක්. බලාපොරොත්තුව නිසාම තවමත් ජීවත්වන වයසින් මහළු වුවත් සිතින් මෙන්ම ගතින් තරුණ තැනැත්තෙක්.

 බලාපොරොත්තුව නිසාම තවමත් ජීවත්වන වයසින් මහළු වුවත් සිතින් මෙන්ම ගතින් තරුණ තැනැත්තෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජියොන් ජන්ග්කුක්

සුර ලොව විඳි ගැහැට නිසා අකමැත්තෙන් වුවත් එලොවින් පැන ආ සුර දූතයෙක්. ඒ අමිහිරි මතකයන් වලට හේතුව ලෙස අන් අය දැක්වූ ඒ පුද්ගලයාව සියවස් ගණනාවක් තිස්සේ සොයා යන අයෙක්. බලාපොරොත්තුව මත රැඳුණු නොදුටු මතකයක්.

 බලාපොරොත්තුව මත රැඳුණු නොදුටු මතකයක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Either Curse Or Bless?║ᵇᵗˢ ᶠᵃⁿᶠⁱᶜᵗⁱᵒⁿ (ᶠᵃⁿᵗᵃˢʸ)║Where stories live. Discover now