chapter 9

39 14 0
                                    

6 mounth later 💫

කාලය ඔය විදියට ගලාගෙන ගියා.ටෙරාන් එයාට පුළුවන් උපරිමයෙන් ට්‍රියාව බලාගත්තා.ට්‍රියත් ටෙරාන්ව සතුටින් තියන්න උත්සාහ කලත් එයා හිතන් නැතුව කියන සමහර වචන වලින් ටෙරාන්ගෙ හිත ගොඩක් රිද්දුවා ඒත් ඒ මොනා උනත් ටෙරාන්ගෙ ආදරේනම් අඩුවක් උනේ නෑ.ටික කාලෙකින් ට්‍රියා pregnant  උනා.හැමෝම ගොඩක් සතුටු උනා.ඒ වගේම ඒ දෙන්නගෙ ජීවිතත් නොහිතපු විදියට වෙනස් වෙන්න ගත්තා.ටෙරාන්ටනම් එයා තාත්තා කෙනෙක් වෙන්න යන එක ගැන ගොඩක් සතුටු හිතුනා.ඒත් ට්‍රියාටනම් එහෙම නෑ.හැමෝම මේ ගැන දැන ගත්ත වෙලේ ඉදන් ගොඩක් සතුටෙන් හිටියෙ ඒ දිහා බලන් හිටපු ට්‍රියාත් කල්පනා කරේ එයාටත් ඒ සතුට විදින්න තිබ්බනම් කියලා .තමන්ගෙ ලමය ගැනවත් ආදරේ නොදැනෙන්න තරම් මොනතරම් එයා  පවු කරාද කියලයි එයාට් හිතුනෙ.කාලෙකට පස්සෙ එයාට එයා ගැනම් ලොකු කලකිරීමක් දැනුනා.
මේ කාලයේදි ඒත් හිතුවෙවත් නැති විදියට ට්‍රියා කලබල කරන්න ගත්තා .මොකද එයා pregnant  හින්දා වැඩිය සැර බෙහෙත් ගන්න බෑ.අනික එයාට මේ කාල සීමාව තුල හැගීම් විදින්න ලොකු ආසාවක් ආව.ඒත් එයාට ඒ කිසි දෙයක් දැනෙන් නැති වෙද්දී එයා ගොඩක් කලබල කරන්න ගත්තා .ටෙරාන් මේ දවස් ටිකේම ට්‍රියා ලගින් හෙල්ලුනේ නෑ ඇත්තටම එයාට බය හිතුනා ට්‍රියා මේ තත්වෙන් ඉදිද්දි මොකක් හරි කරදරයක් කරයි කියලා .

Time passed 💫

" doctor  කෝමද දැන් ට්‍රියාට "
"බයවෙන්න එපා ෆෙන්ට් එකක් විතරයි .මොනා උනත් දරුව ලැබෙනකම් ගොඩක් පරිස්සම් කරගන්න වෙයි."
"ඇයි doctor  මෙයාට මේම වෙන්නෙ 😔"
"ඔයාට තේරෙනවනේ එයාට ඇත්තටම හැගීම් දැනුනට එයාට ඒව රියැක්ට් කරන්න බෑ මොකද එයාගෙ හැගීම් ගෙනියන ස්නායු මොලය කරා ගමන් කරන් නැති නිසා.අනික එයා pregnant  නිසා එයාට දැන් බෙහෙත් බොන්න බෑ වගේම එයා මේ මොහොතෙ ඉන්නෙ ලොකු පීඩනේක ඒ නිසා එයාව හොදට බලාගන්න .
"මට තේරුනා doctor  "

මන් ට්‍රියා ලගට ගිහින් එයාගෙ ඔලුව අතගෑව.මට තාම තේරෙන්නෑ ඔයාව ලං කරගත්ත එක වැරැද්දක්ද කියලා .ඒත් දැන් මට හැරෙන්න බෑ.මන් පොරොන්දු වෙනව මුලු ජීවිත කාලෙටම මන් ඔයාව බලාගන්නව කියල ඊට පස්සෙ මන් එයාගෙ නලල ඉම්බේ මගෙ හිතේ එයා වෙනුවෙන් තියෙන ආදරය තවත් වැඩි වෙද්දී.

💔FEELING 💔 [Completed ]Where stories live. Discover now