chapter 8

50 14 0
                                    

ජානාකීර්න නගරයෙන් මදක් ඈත

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජානාකීර්න නගරයෙන් මදක් ඈත.බොහොම සුන්දර ගම්නායක් වන ලැහැබක් අසල පිහිට නවාතැන්පලක ඔවුන්ගේ මදුසමය ගත කිරීමට තෝරා ගෙන තියෙනවා.දවස් දෙකක් ලස්සනට ගෙවිල ගියා හැබැයි තාමත් ට්‍රියා කියන්නෙ කෙල්ලෙක් .ට්‍රියාත් මුලින් හිතුවට ටෙරාන් එයාගෙ අයිතිය ගනී කියලා ඒත් ඇත්තටම ටෙරාන්ට ඒ වගේ දෙයක් ඕන උනේ එයාට ඕන උනේ එයාව හැමතිස්සෙම සතුටින් තියන්න එයාව බලාගන්න .අනිත් එක එයා බය වුන කලින් පාර වගේ එයාව control නැති වෙයි කියලා .
ඒ දවස් ටිකේ ඒ දෙන්න ගොඩක් තැන්වල ඇවිද්දා ,ලස්සන ලස්සන තැන් බලන්න ගියා .ටෙරාන්නම් හිටියෙ ගොඩක් සතුටින් ඒත් ට්‍රියාට මේ තැන් තවත් එක් ස්තානයක් විතරයි.ඒත් එයා රගපෑව එයත් ඉන්නෙ සතුටින් කියලා.

Teran pov

"මැනික ඔලුකට ටිකක් අතගාන්නකො "
"හා එන්න ඉතිම් "කියපු සැනින් ඉතිම් මන් ට්‍රියාගෙ ඔඩොක්කුවේ.එයා හරි සනීපෙට ඇගිලි තුඩු වලින් මගෙ ඔලුව අත ගෑව.
"මන් දෙයක් ඔයාගෙන් අහන්නද "
"ඕන දෙයක් අහන්නකො "
"ඇයි ඔයා මට මැනික කියලා කතා කරන්නෙ."
"ඒ ඉතිම් ඔයාව මට වටින නිසානෙ අනික ඉතිම් මන් ඔයාට ගොඩක් ආදරෙයි ."
"ඒත් එහෙම කතා කරන්න එපා මගේ නමින් කතා ඔයා එහෙම කතා කරා කියලා ම..."

එයාට ඒක කියල ඉවර වෙන්න කලින් මගේ අත එයාගෙ බෙල්ල පිටිපස්සට දාල එයාව මගේ මූනට ලං කරල මගෙ තොල් වලින් එයාගෙ තොල් අල්ලගෙන කිස් කරන්න ගත්ත මොකද එයා කියන්න යන දේ මන් අහන්න ආස දෙයක් නෙමේ හින්දා.එයා ඒක හැමෙවේලම කිසිගානක් නැතුව කියාගෙන ගියාට ඒ වචන මගෙ පපුවට පිහියෙන් අනිනව වගේ දැනෙන්නෙ.මන් මගේ දුකටත් තරහටත් එක්ක එයාගෙ තොල් සිපගන්න ගමන් හයියෙන් හැපුවා ටිකක් වෙලා යද්දි මගේ කටට ලේ රහ එද්දි තමා මන් ඒක නැවැත්තුවේ.

දැන් එයාට මාව පුරුදු නිසා මගෙ කිස් එකට කලබල වෙන්නෙ නෑ ඒවගේම එයා ඒකට පරක්කු වෙලා හරි රියැක්ට් කරනව හැබැයි එයා ඒක හිතල කරන්නෙ.ටිකක් වෙලා අපි කතා කර කර ඉද්දි වහින්න පටන් ගත්තා ඒ නිසා අපි දෙන්නම ඉක්මනට ගෙදර ඇතුලට ගියා.අපි දෙන්නම අපි දෙන්නගෙ කාමර වලට යද්දි දෙන්නම හොදටම තෙමිලා ට්‍රියා ඇදන් හිටියෙ සුදු පාට blouse එකක් නිසා එයාගෙ ඇග ගොඩක් විනිවිද පේනව .

මටත් නොදැනිම මගේ අකීකරු නෙත් දිව ගියේ ඒ වත පුරා.ලා රෝස පැහැ ඒ සිහින් දෙතොල් කැරලිකාර කොන්ඩය මත රැදී ඇති ඒ පිනිබිදු අද ට්‍රියාට එක් කලේ අමුතුම ලස්සනක්.මන් එයාව පිටිපස්සෙන් ඇවිත් බදා ගෙන එයාගෙ බෙල්ල පුරා තෙත හාදු තියන්න ගත්තා.මන් එයාව මගේ පැත්ත හරවගෙන එයාගෙ තොල් අල්ලගත්ත මෘදුව සිපගන්න  පටන් ගත්තා ඒ සිපුම එන්න එන්න වේගවත් උනා .එයත් එයාට තේරෙන විදියට එයත් මට ප්‍රතිචාර දුන්නා.මන් එයාගෙ තොල් වලින් ඈත් වෙලා එයාගෙ බෙල්ල සෑම අංශුවක් නෑරම සියුම්ව සිප ගන්න ගමන් මගේ ඇගිලි නොයිවසිලිමත්ව ඇගේ ගත පුරා ගෙනියන ගමන්.අනුරාගී හෝරාවකට පස්සෙ මන් ට්‍රියාව මගේ කරගත්තෙ එයාට පොඩ්ඩක් වත් වේදනාවක් එන්නැති වෙන්න.

Tria pov

මේ ටික කාලෙකට ටෙරාන් මාගෙ ලගටම වෙලා හිටිය.එයා පිට අය ඉස්සරහ ඉන්න විදියයි මන් ලග ඉන්න විදියයි ගොඩක් වෙනස් .පිට අය ඉස්සරහ තද ගති තියෙන කෙනෙක් විදියටයි.ඇයි එහෙම එයත් රගපානවද මිනිස්සුන්ගෙ හැගීම් ඇයි මෙච්චර සංකීර්ණ .අනික එයා මට කතා කරන්නෙ ආදරනීය වචන මන් film වලනම් දැකල තියෙනව එහෙම කතා කරනවා ඒත් ඇයි නම් තියෙද්දි වෙන නම් කියන්නෙ.එයා අදත් වෙනාද වගේ මැනික කියද්දි මන් එයාට එපා කියලා තේරුම් කරන්න හදද්දිම එයාව මාව සිපගත්තා.

ටික වෙලාවක් යද්දි වහින්න ගත්ත නිසා අපි දෙන්නම අපේ කාමරේට ගියා එයා මාව පිටිපස්සෙන් ඇවිත් කිස් කරන්න ගත්ත මන් මුකුත් නොකර එයාට කැමති දෙයක් කරගන්න ඉඩ දුන්නා.එයාගෙ බැල්ම හරි අමුතුයි .එයා ආයෙ මාව කිස් කරන්න ගත්තා .ඒත් අද සිප ගැන්මකින් නතර නොවී එයා මාව එයාගෙම කරගත්තා

.හැම ගෑනු ලමයෙක්ම තමන්ගෙ ආදරේ කරන කෙනාගෙ හරි තමන්ගෙ සැමියගෙ වෙන දවස කවාදාවත් අමතක වෙන්නැති දවසක්ලු ඒත් මට දැනුනෙ ටෙරාන් එයාගෙ අයිතිය ගත්ත කියලා විතරයි.මේ වෙන කිසිම දෙයක් ගැන මට කිසිම හැගීමක් තිබ්බෙ නෑ.මන් බලන් හිටියෙ මගෙ පපුවට තුරුල් වෙල නිදාගෙන ඉන්න ටෙරාන් දිහා .එයා දිහා බලාගෙන ඉද්දි මන් කල්පනා කරේ ඇත්තටම අද වෙච්ච දේවල් වල හැගීම් දැනුනනම් කියලා .ඒත් ඒක හීනයක් විතරයි නොදැනිම මටත් නින්ද ගියා.

හායි ලමායි මේ ඔය romantic seen ලියන්න තේරෙන්නෑ අප්පා 🤧.බායි ඒනම්

💔FEELING 💔 [Completed ]Where stories live. Discover now