CHAPTER 1

204 18 2
                                    

"පොඩි පුතා තාම නිදි කෝ ඉකමනට ලෑස්ති වෙන්න "
"අයියෝ තව චුට්ටක් "
"හොද පොඩ්ඩ ඉක්මනට ලෑස්ති වෙන්න ඔයා දන්නවනෙ තාත්තා පරක්කු වෙනවට ආස නෑ කියලා "

වෙනද වගේම අම්මගෙ කින්කිණි නාදෙට මන් ඇහැරුනා හැබැයි වෙනදට වඩා වේලාසනින් අම්මා ඇහැරුවා මොකද C.M.D.D පුනරුත්ථාපන මද්‍යස්ථානය අද අපෙ ඩැඩා ලොකු ආදාරයක් කරනව .

ඒකෙ එක එක ලමයි මිනීමරපු ,හොරකම්කරපු,උපතින්ම මානසික රෝගීන් ,විවිධ අපයෝජනයට ලක් වෙච්ච අය වගේ ගොඩක් ලමයි එතන ඉන්නවලු මන් නෙමේ කියන්නෙ වන් ඇන්ඩ් ඔන්ලි බ්‍රදර් බ්‍රෝ.මන්නම් ඉතිම් ආතල් එකේ කල්බ් එකයි යාලුවොයි තමා මගෙ ජීවිතේ😌.

ඔකොකෝම හෑලි ටික කිවුවට මන් කවුද කියලා කිවුවෙ නෑනෙ මගෙ නම ටෙරාන් හැල්ෆ්.T.H MOTER PRIVATE LIMITED එකේ අයිතිකාරයාගෙ දෙවැනි පුත්‍ර රත්නය.මටනම් ඔය බිස්නස් අරහං හොද වෙලාවට ඕකට මගෙ ලොක්කා ඉන්නෙ ඒ නිසා ශේප් මේම හිටියට හොද නැනෝ ටෙක්නොලජි ඇන්ඩ් වෙල්ඩින් මැශින් ගැන ඩිග්‍රි තියෙන එල කොල්ලෙක් .

"පුතා🔊🔊🔊🔊"
"එනවෝ"

හම්බේ ඉතිම් තාත්තයි අම්මයි නම් සිරික්කිය දාගෙන හරි හරියට කතාව.මටනම් ඉතිම් එපා වෙනවා කොමත් අදුරන්නැති තැන් වල වැඩිය ඉන්න ආසත් නෑ.මන් ඉතිම් පොඩ්ඩක් වටේ පිටේ සර්ච් පාරක් දැම්මා ඒත් එක පාර කොහේදෝ ආපු ලමයෙක් මගෙ ඇගට පැනල මගේ බෙල්ල අල්ලගත්ත මොකක්ද උනේ කියලවත් මට හිතා ගන්න බෑ.ඒත් එක්කම ,

"බෝලෙ ඔයාගෙ ඒන්ජල් ලගට එන්න මැනික"
"ඒන්ජල් මෙයා තමා මගෙ මාමාව මැරුවෙ අනේ ඒන්ජල් "
"ශ් ....... බෝලෙ මන් දිහා බලන්න ඔක්කොම හරි ඔයාගෙ ඒන්ජල් ඔයාලගම ඉන්නව හරිද"

මටනම් ඒ වෙච්ච දේ තාමත් හිතා ගන්න බෑ.තව පොඩ්ඩෙන් ඒ පොඩි එකා මගෙ බෙල්ලත් මිරිකනො පොඩි උනාට උගෙ වැඩනම් පොඩි නෑ වගේ.එතකොට කවුද මන්දා ලස්සන ගෑනු ලමයෙක් මාව ඒ කොලුවගෙන් බේර ගත්තා .ඒ කොල්ලනම් එයාට කිවුවෙ ඒන්ජල් කියලා ඇත්තටම මටත් එයාව ඒ වෙලාවෙ පෙනුනෙ ඒන්ජල් කෙනෙක් කියලා .

අමුතුම cute ලස්සනක් ඒ ලමයට තිබ්බෙ.කලු පාට බෝල ඇස්,ක්‍රේල් කැරලිකාර කොන්ඩෙ .පිරුනු කම්මුල් එයානම් ඒන්ජල් කෙනෙක්ම තමා.දැන් ඔයාල හිතන්නෙ මෙච්චර කලබල අස්සෙ මූ කෙල්ලගෙ හැඩ වලනවද කියලා නැත්තම් ඉතිම් කොලු ගතිනෙ🌚

💔FEELING 💔 [Completed ]Where stories live. Discover now