💙 Chapter 14 💙

Mulai dari awal
                                    

" නෑ ඔයාව නෙමේ .........මම මේ මාෂ්මෙ................" එහෙම කියද්දිම මම දැක්කා එතන හිටියෙ මාෂ් කියලා. 🙂🙂

ඔව් ............මේ ඔයාව තමා හෙව්වෙ. මේ ඔයාට කොහෙන් ආපු හය්යක්ද අහ් මට sweety ගාන්න. 🤬🤬🤬🤬🤬ඒ වගේම කියන්න දේවල් තුනක් තියෙයි . 😑

01. මම sweet නෑ
02. Niki ගෙනුයි Reesha ගෙනුයි ඈත් වෙන්න මොකද එයාලට boys ලා ඉන්නවා.
03. මගේ නම sweety නෙමේ මගේ නම එන් ඊ එච් ඒ Neha .

හරි ඔයා එක්ක කතා කරන්න ගත්ත විනාඩි 2 ඉවරයි . එහෙනම් bye මම එහෙම කියලා යන්න හදද්දිම මෙන්න මේකා මාව ඇදලා ලගට ගත්තා.අනේ ඇත්තමයි මේකයි , raveeshui දෙන්නා එකතු වෙලා මගේ අත elastic කරනවා  😠😠😠😠😠😠😠😠😠

" ඔයාගෙ rule number 1 නම් හරි තමා ඔයා sweet නෑ . මොකද ඔයාට ගොඩක් කේන්ති යනවා ඔතකොට ඔයා ගොඩක් sweet . Rule number 2 එයාලා ලගට ලන් වෙන්න එපා නම් ඔයා ලගට ලන් වෙන්නද මම අහ්😏😏"

ඒයි මේ..........................

" ෂ්ෂ්ෂ්.... මෙතන කතා කරන්නෙ මම . Rule number 3 ඒකට නම් thanks මොකද මාත් ඔයාගෙ නම හොයාගන්නෙ කොහොමද කියලා හිත හිත හිටියෙ. " 😏😏

හප්පට මූ..........neha මොකද කට වහන් ඉන්නෙ අහ් මොනා හරි කියනවා. නෑ නෑ එක්කො දැන් කරන්න ඕන හොදම වැඩේ මෙතනින් පැනගන්න එක . 🙄🙄🙄

Raveesh pov

මම room එකේ ජනේලෙන් එලිය බලන් ඉද්දි එකපාට්ට දැක්කා Mash Neha එක්ක pool එක ගාව කතා කර කර ඉන්නවා. මේ රෑ මේ කෙල්ල මෙයා එක්ක මොනා කියවනවද මන්දා. 😒😒😒පිස්සුද මන්දා මේ කෙල්ලට මම එහෙම හිතලා room එකේ දොර ඇරගෙන pool එක ගාවට ගියා. 😒

" ඒ Neha මොකක්ද මෙතන කරන්නෙ අහ් අන්න Niki කතාකරනවා " මම එහෙම කියලා Neha ව ඇදගෙන ආවා. ඇවිත් room එක ගාවදි එයාගෙ අත අතෑරියා .

Neha pov

" කෝ Niki එයා ඇයි මට කතාකලේ " මම එහෙම ඇහුවම මෙන්න මේකා තරහින පුපුර පුපුර මටත් රවලා යන්න ගියා. 🙄🙄 මේකට මොකක්ද උනේ  🙄🙄 මම phone එක ගත්ත එකට තාම තරහිනද දන්නෙ නෑ. 🙄💔 මොනා උනත් කමක් නෑ මටත් ඕනි උනේ කොහොමහරි අතනින් පැනගන්නනෙ . 🙂

මම ඉතින් එහෙම්ම room එකට ගියා ගිහින් reesha ට call එකක් ගත්තා. But මේකි answer කලේ නෑනෙ . 😒 මම ගත්තෙ අර forms ටික පුරවන්න උන් දෙන්නගෙන් help එකක් ගන්න. 😒😒ටික වෙලාවකින් ඔන්න dinner time එක ආවා. මමත් ඉතින් පල්ලෙහට ගියා කන්න.මම යද්දි අරුන් දෙන්නා හිනාවෙවී කනවා . එයාලට එහාපැත්තෙ Rish ,Dev එයාලා වාඩි වෙලා කනවා. මම එනවා දැකලා raveesh මට රැව්වා. මොකක්ද යකෝ මේකට වෙලා තියෙන්නෙ අහ් 🙄🙄 අනේ මන්දා . මම ඊටපස්සෙ දුවලා ගිහින් reesha යි nikiයි ගාවටයි ගිහින් වාඩිඋනා .

❤️ My dearest besties ❤️  ( Completed ✅)Tempat cerita menjadi hidup. Temukan sekarang