💙 Chapter 16 💙

41 8 133
                                    

එකපාට්ට call එකක් ආවා reesha ගෙන්. අහ් මේකි ඉන්නවා නේද අද දවසටම කතාවක් නැති නිසා මන් හිතුවෙ මැරිලා කියලා 🙂🙂

Hello Reesha ............

මොකක් ඒ ඇයි ? 😐😐😐😐😐😐😐

Still Neha pov

අනේ ඇයි එහෙම ඇයි එයා යන්නෙ 💔

" මොනා කරන්න ද බන් එයාලගෙ business වැඩකටලුනෙ යන්නෙ අරුන් කට්ටියටත්  මාර දුක ඇති . මටත් දැන් තමා එයා කිව්වෙ රට යන seen එක ඒක නිසා එයා අද හැමෝටම එහෙ එන්න කිව්වා. එයාට ඕනෙලු යන්න කලින් යාලුවො ටිකව meet වෙලා පොඩි fun එකක් ගන්න. "

ඔතකොට අව්රුදු කීයකටද එයාලා යන්නෙ ඔය .........

" ඒක නම් එයාලා දන්නෙත් නෑලු "

උබ Niki යට කිව්වද ?

" ඔව් ඒකිට කිව්වා. "

ම්ම්ම් මොනා උනත් Sam හොද කොල්ලා බන් එයා රට ගියාම එයා නැති අඩුව එයාගෙ යාලුවන්ට හුගක් දැනෙයි. 💔

" ඔව් බන් "

හරි හරි reesha එහෙනම් හවසට කට්ටියම meet වෙමුකො

" ම්ම් හරි හරි බන් bye "

Reesha ගෙන් call එක ඉවර උනාම තමා මතක් උනේ දැන් ටිකකට කලින් වෙච්ච seen එක 😳 මම කොහොමද raveesh ව හවසට හම්බ වෙන්නෙ ? මොනා කරන්න ද sam වෙනුවෙන් යන්න වෙනවා. 💔 මම ඊට පස්සෙ පල්ලෙහට ගියේ coffie එකක් වත් හදාගෙන බොන්න කියලා සීතල අඩුවෙන්න. ඇයි ඉතින් හොදටම තෙමුනනෙ. 😒

" අම්මේ අද හවසට මම ගෙදර නෑ " මම එහෙම කියන ගමන් coffie එක හදන්න පටන් ගත්තා  . 🙂

" මේ චූටි කොහෙද මේ දවස් ටිකේ හැමදාම රෝන්දෙ ගහන්නෙ අහ් ?ඔයා ගෑනුලමෙක්. හවසට හවසට කොහෙ යනවද මන්දා මේ කෙල්ල 😒 දන්නවනෙ චූටි අය්යට දැනගන්න ලැබුනොත් ඉවරයි ඔයා . වෙලාවට අය්යා පිටරට ඉන්නෙ 😒" අම්මා මට බැන බැන මන් හිටපු තැනින් ගියා.

හය්යෝ අප්පා නිකමටවත් ඇහුවද චූටි කොහෙද යන්නෙ කියලා නෑනෙ 😒💔 අනික අය්යට බය වෙන්න මම කව්ද 😒

මම ගිහින් coffie එක බීලා හවසට අදින්න ඇදුමක් select කර කර හිටියා .

" චූටි ගියාට කමක් නෑ driver එක්ක යන්න තේරුනාද ? එහෙම බැරිනම් ගෙදර ඉන්න. "අම්මා එහෙම කියලා ගියා මමත් ඉතින් යන්න ඕනෙ නිසා හා හා කියලා කිව්වා.

❤️ My dearest besties ❤️  ( Completed ✅)Where stories live. Discover now