💙 Chapter 23 💙

41 11 99
                                    

අය්යෙ ඔයාට අම්මා එන්න කිව්වා. " Neha දුවන් ඇවිත් කිව්වා. අය්යා ගියාට පස්සෙ Neha ත් මගේ මූන දිහා බලලා යන්න අනිත් පැත්ත හැරුනා. මම දුවලා ගිහින් Neha ව back hug කලේ මගේ හිත මට එහෙම කරන්න කියලා කිව්ව නිසාමයි. 😶

Still Raveesh pov

" Raveesh මොනාද ඔයා මේ කරන්නෙ ?"

මම දන්නෙ නෑ Neha . ඊයෙ වෙච්ච දේවල් මම හරි කියන්නෙ නෑ ඒත් ඒක තමා ඇත්ත. මම ඔයාට ඒ කිව්වෙ මගෙ හිතේ තියෙන දේ මම ඔයාට ඇත්තටම ආදරෙයි Neha . I love you  . මම දන්නෙ නෑ ඔයා මට කැමතී ද කියලා ඒත් මම ඔයාට හැමදාමත් ආදරෙයි .

" අහ් එහෙමද ඔතකොට Riya ගැන මොකක්ද කියන්නෙ ඔයා අහ්  ? ඔයාට එයාගෙන් praposal එකක් ආවා නේද ? ඔයාට ඒකට බෑ කියන්න පුලුවන්ද බෑනෙ " Neha මගේ අත් දෙක පැත්තකට දාලා ඇහුවා.

" ඔයාට බෑනෙ නේද ? ඔයාට එහෙම කරන්න බෑ . මන් නිසා ඔයාට ඔයාගෙ dad ට විරුද්ධ වෙන්න බෑ . "Neha එහෙම කියලා හැරිලා යන්න හැදුවා .

" පුලුවන් මට පුලුවන් මොකද මම ආදරේ කරන්නෙ ඔයාට නැතුව Riya ට නෙමේනෙ . මම කැමති ඔයාට. මම ඔයාට ඉස්සර නපුරු විදිහට සැලකුවා තමා ඒත් දැන් මන් ඒම නෑ මම දැන් ඔයාගෙ පිස්සු වැඩ වලට ආස කරනවා. මම ඉබේටම ඔයාට ආදරේ කලා " මම මේ හැමදෙයක්ම බිම බලන් කියලා ඉස්සරහා බැලුවම තමා දැක්කෙ Neha ගෙ ඇස් වල කදුලු . එයා දුවන් ඇවිත් මාව hug කලා.

" අනේ Raveesh මාත් ඔයාට ගොඩක් ආදරෙයි . 🥺 මමත් ඔයා Riya එක්ක ඉන්න හැම තප්පරයකම හිතින් විදවනවා. මම දන්නෙ නෑ ඉස්සරහට මොනා වෙයි ද කියලා. මට බයයි ........මට බයයි මන් නිසා ඔයාට ඔයාගෙ Dad ගෙන් බැනුම් අහන්න වෙයි කියලා මම කැමති නෑ මන් නිසා කිසිම කෙනෙක් බැනුම් අහනවට. 🥺"

"මම කොච්චර බැනුම් ඇහුවත් ඔයා නිසා ශක්තිමත් ව ඒවට මුහුනදෙන්නම්. තේරුනාද දැන් කෝ හොද ලමයා වගේ අඩන එක නවත්තගන්න . I love you "
මම එහෙම කියලා Neha ගෙ කම්මුලට චූටි kiss එකක් දුන්නා . ❤️දුන්නා විතරයි Neha ගෙ මූන තක්කාලි ගෙඩියක් වගේ රතූ උනා. ඒත් එක්කම මහ සද්දෙකින් Rish , Dev , Niki , Reesha හැන්ගිලා හිටපු තැන් වලින් එලියට පැන්නා. අම්මපා මුන් 🙄

" හම්මෝ හම්මෝ Neha මට හිතුනා ඔයාගෙ ඔය වෙනසට හේතුව Raveesh තමා කියලා. 🤭" Niki එහෙම කියන ගමන් Neha ට හින්ට් ගහන්න පටන් ගත්තා .

❤️ My dearest besties ❤️  ( Completed ✅)Where stories live. Discover now