⚠️️ F O U R | • two hickeys • ⚠️️

357 63 20
                                    

Taehyung's pov

"Hey dear Y/N.." university ඉවර වෙලා මං gate එක ළගට වෙලා බලන් හිටියේ Y/N එනකන්. ගේට් එක ළගින් යන හැම කෙල්ලම වගේ මං දිහා බල බල එයාලගේ මායම් දදා ගියත් මගේ හිත වගේම මුලු ඔලුවම පිරිලා තියෙන්නේ Y/N.. ගෙන් විතරයි. එයාව ආයෙමත් හොයා ගත්ත දවසේ ඉදලා මං එයා යන යන හැම තැනම වගේ එයාට නොදැනෙන්න ගියා. ඒයාගේ සුවද, හිනාව, හිතන පිස්සු විකාර දේවල් හොරෙන් අහන් ඉන්න බලන්න මට තිබුනේ පුදුම ඇබ්බැහි කමක්. ඊයේ රෑ වගේම එයාව දකින හැම වෙලේම මට එයාව තව තව මගේ කරගන්න හිතෙනවා. මගේම හැගීම් මටම පාලනය කරගන්න බෑ.

"H-Hi T- Taehyung.. " Y/N බිම බලාගෙන අහිංසක කෙල්ලෙක් වගේ මූනත් රතු කරගෙන කියද්දි මට එයාව hug කර ගෙන kiss කරන්න ඕන වුනා.

*මේයා මොකද එකපාරටම මට date එකකට කතා කලේ..*

*මියා කිව්ව එක හරි*

*අනේ දෙයියනේ මං මොකද කරන්නේ*

*smiled

කෙල්ල එක දිගට එක එක ඒවා හිතන් ගියේ ඔලුවට නිදහසක් නැතුව. මං එයාගේ mate නිසා මට එයා හිතම දේවල් ඇහෙනවා. ගොඩක් Vampires ලා එයාලගේ mate අදුන ගන්නේ එයාගේ හිතන දේවල් ඇහෙන්න ගත්තම. Vampires ලගේ මේට් ලාට දෙන්නට දෙන්නා හිතින් කතා කරන්න පුලුවන් වගේම එයාලටම විශේශ වුනු සුවදක් අපිට තියෙනවා. Y/N තාම දන්නේ නෑ එයා කවු කියලා ඒක නිසා එයාට මං හිතන දේවල් ඇහෙන්න නෑ.

"එන්න අපි යමු.." මං Y/N ගේ එක අතකින් අල්ල ගත්තේ එයා ලැජ්ජාවෙන් රතු වෙද්දි.

THE BLOOD-MATE || TaeWhere stories live. Discover now