🥀 T W O | • Kim Taehyung • 🥀

307 71 12
                                    

Y/N pov

"Hey Y/N.. මොක වුනේ..? " ජියාගේ කටහඩින් පියවි සිහියට ආව මං ජියා දිහා බැලුවේ වෙව්ලන අත් වලින් එයාගේ අත් අල්ල ගන්න ගමන්.

"-අර අතන.. " මං අර කොල්ලා හිටිය පැත්ත පෙන්නන ගමන් අත දික් කලා.

"කො-කෝ කොහෙ ? "

"-අර අතන platform එක ලග ඉන්න කලුපාට hoodie එකක් ඇදන් ඉන්න කො-කොල්ලා.."

"මොන කොල්ලෙක් ගොන්ස්! එතන එහෙම කවුරුත් නෑ.." ජියා කිව්වහම මාත් ඔලුව උස්සලා ඉස්සෙල්ලා එයා හිටිය තැන දිහා බැලුවා. ඒත් ජියා කිව්වා වගේම එතන එයා හිටියේ නෑ.

"අහ්.. ඒත් කලින් එයා එතන හිටියා.. මං හොදටම දැක්කා.."

"කවු හිටියේ? "

"මගේ හීන වල ඉන්න කොල්ලා.."

"අහ්.." ජියා හිනා වෙන්න ගත්තා.

"Ohh girl! ඔයාට දැන් එයාව පාරෙදිත් පේන්න අරන්නේ.. ඔයාගේ සිහින කුමාරයාව දැන් ඔයාට අමතක කරන්න බෑ වගේ.." ජියා එහෙම කියලා හිනා වෙන්න ගත්තා. මං ජියා දිහා බලන් ඔරවන්න ගත්තා.

"එයා කොහෙ මගේ සිහින කුමාරයා වුනේ..?!! "

"ඇයි ඔයාමනේ කිව්වේ එයා king කෙනෙක් කියලා.."

"ඔව්! ඉතින් සිහින කුමාරයෙක් නෙවෙයි! "

"හා.. හා මෙන්න මෙහෙ එන්න යන්න.. මට හොදටම බඩගිනියි. "

~Time skipped~

Other part of the story

Taehyung's pov

"Taeyung.. ඔයා අද සතුටින් වගේ.."

"Jimin.. මට එයාව හම්බ වුනා. " මං කිව්වේ ගොඩක් සතුටින්. අවුරුදු 50 කට පස්සේ මට ආයෙමත් මගේ Queen මට හම්බ වුනා. මට දැනුනේ කියා ගන්න බැරි තරම් සතුටක්.

THE BLOOD-MATE || TaeWhere stories live. Discover now