49 chapter ♡🥀

1.3K 284 67
                                    

යුන්ගිගේ මරනයෙන් පස්සේ හැමදේම වගේ වෙනස් උනා කිව්වනම් හරී...

යුන්ගී ගේ ඔම්මයී අප්පයී එයාලගේ බිස්නස් ඔක්කොම විකුනලා බූසාන් ගිහින් ඒකාකාරී නොවන , කාර්යබහුල නොවන ලස්සන චාම් ජිවිතයක් පටන් ගත්තා..

යුන්ගි ගේ මතකයන් නිසා apartment එකේ ඉන්න බෑ කියපු හොබී රට යන්න හැදුවත් මින් පවුල එයාලා එක්ක ඉන්න එන්න කියපූ නිසා හොබී එයාලා එක්ක එකතු උනා...
එයා දැන් බූසාන්වල uni එකේ lecheries කෙනෙක්..
මින් දෙන්නට යුන්ගී ගේ මතකයන් අමතක කරන්න හොබී හිටියත් ,
හොබීගේ වේදනාව නතිකම පාලුව නැති කරගන්න කව්රුත් හිටියේ නෑ .
එයා තාමත් යුන්ගිගේ මතකයන් එක්ක ජීවත් උනේ...
ඇත්තටම ඒක එයාට වැරැද්දක් කියලා පෙනුනේ නෑ...

හොබී, යුන්ගි , ටේ මේ හැමෝම නිසා ජිමින් පහුවදාම එයාලගේ ඔම්මලා ගාවට (ඉතාලියට) යන්න පිටත් උනේ තවත් මේ විදියට විදවන්න තරම් එයා ශක්තිමත් නෑ කියලා දන්න නිසා...
හැමොම ජිමින් ගේ තීරනේට කැමති උනේ ජිමින් ට මේ දේවල් ඔක්කොම අමතක කරන්න ඒක හොද අවස්තාවක් නිසා.
ටේ ට කොච්චර ජිමින් ව ඕන උනත් එයා පවා මුකුත් ම කිව්වේ නැත්තේ ජිමින් දැන් දුක් වින්දා හොදටම ඇති කියලා තේරුන නිසායී..

ඒත් ජිමින් ව අල්ලන් වරු ගානක් අඩපු ටේ අන්තිමට යන්න දුන්නේ හැමදාම කතා කරනවා කියලා පොරොන්දු කරවගත්තට පස්සේයී...

මිරෙයිනා ගේ ඔක්කොම බිස්නස් ජින් , ටේ ට දීලා එයා නිවාඩු පාඩුවේ ගෙදර ට වෙලා කාලේ ගත කරා...

යුන්ගි ගේ වෙන් වීම නිසා වෙඩින් මුකුත් ගත්තේ නැතුව ජෙකේ ටේ එක ගෙදරකත් ජින් නැම්ජුන් එක ගෙදරකත් ජීවත් උනා..
එයාලගේ ජිවිත කොච්චර ආදරෙන් පිරිලා තිබුනත් මොකක්දෝ නොතේරෙන මූසල කමක් ඒ හැමෝගෙම හිත් වල තිබුනා...

සැප්තැම්බර් 19

Hobi pov...

' yoongi කොහොමද ඔයාට...
අද ට අවුරුදුද්දක් ඔයා මාව මෙහෙම තනි කරලා ගිහින් ...
දන්නවද මම මගේ උපන් දිනේට වයිර කරනවා....
ඒ දවස ... මතක් කරන්නවත් ආස නෑ මම.'

සුසුමක් හෙලලා යුන්ගි ගේ සොහොන් කොත ගාව ඉදගත්ත හොබී ආපහු කතා කරන්න ගත්තා..

feelings ⬼⬼ Where stories live. Discover now