🌹සතුටු දායක ඇරඹුම 🌼

122 22 22
                                    

😍හායි වෙල්කම් බැක් ..කොහොමද ඉතිං ඔයාලා පරිස්සමට ඉන්නවා නේද 😎.. මෙමරි ලොස්ට් එකක් දුන්නා කියලා පොඩි පොඩි මරණ තර්ජන ආවා 🥲 කතාව ලස්සන වෙන්න ඕවත් එපැයි නේද ඉතිං 🥴😅😅
-------------------------

Yumi pov 🐺

ගීශාට memory lost එකක් . 😲

Surgery එකෙන් පස්සේ මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියල doctor මාත් එක්ක කිව්වා .

හිතුව වගේම අක්කට memory lost එකක් ඒත් එයාට අමතක වෙලා තිබ්බේ jin විතරයි . අනිත් හැමදේම වගේ මතකයි.  Jin ඔප්පා වගේම එයත් එක්ක ගතකරපු කාලේ .

ඒදෙන්නගේ ආදරේ හැමදේම එයාගේ මතකෙන් අයින් වෙල. Doctor කිවුවේ කෙනෙක් ගැන ඕනවටත් වඩා හිතුවහම එහෙම වෙන්න පුළුවන් කියල . සමහර විට accident එක වෙලාවේ ගීශගේ මතකේ ඉදල තියෙන්නේ ජින් විතරයි වෙන්න ඇති.😥

        මේ නිසා ගොඩක් කඩාවැටුනේ ජින් ඔප්පා😓 .

එයා එක්ක කොච්චර තරහකින් හිටියත් මට එයා ඉන්න විදිහ බලන්න බැරි උනා.

පුළුවන් හැම විදිහකටම අපි ගීශාට ජින් ඔප්පාව මතක් කරන්න බැලුවා. ඒත් ඒ කිසි දෙයක් හරි ගියේ නෑ.

හැමදාම ගීශාට නින්ද ගියහම ජින් ඔප්පා ඇවිත් ගීශා දිහා බලාගෙන ඉදල  යනවා . ඇයි දෛවය මෙච්චර දරුනු . ආදරේ කරන්න බය හිතුනා මට මේ දේවල් දැක්කහම . Jin ඔප්පා වගේම අනිත් අයත් අක්කව බලන්න ආවා.

[ලිව්වාට මොකද මගේ හිතටත් හරි නැ 😐😑]

    🐺 - "දැන් අඩල වැඩක් නෑ ඔප්පා , අක්කට මතකේ එන්න ඉඩ තියෙනවා ඒත් ඒකට කාලයක් යයි. අපි try කරමු. අක්කට ඔයාව මතක් වෙනව මට ඒක විශ්වාසයි" .

   🐨  - "Jin ඇයි අපි අයෙත් මුල ඉදං පටන් ගන්නේ නැත්තේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

   🐨  - "Jin ඇයි අපි අයෙත් මුල ඉදං පටන් ගන්නේ නැත්තේ. උබට පුළුවන් ආයෙත් ගීශාට ආදරේ කරන්න පටන් ගන්න. එයත් අයේ උබට ආදරේ කරන්න පටන් ගනී."

Sweet Letter 💌[SINHALA] COMPLETED ✅ ☑️ Where stories live. Discover now