Chapter 01

215 41 10
                                    

අන්න ළමයි jin ඔප්පා wevers ඇවිත්  comment කරනවා.
Story එක්කුත් දාලා කියල සැමී group එකට ඇවිත් කිව්ව විතරයි Group එකේ පොඩි උන් ටිකත් එක්ක පිස්සු නට නට හිටිය මං ටක් ගාලා දිව්වේ wevers එකට එයා අදවත් මට reply කරයිද කියල ලොකු බලාපොරොත්තුවකුත් එක්ක.

මං හැමදාම පුරුද්දක් විදිහට wevers එකේ post එකක් දානවා. ඒ හැම එකක්ම tag කලේ jin ඔප්පට මොකක්ද මගේ ඒ වචන වලට පෙරලපු හැම අදහසක්ම මගේ හිතේ jin ඔප්පා ගැන තිබ්බ කැමැත්ත ආදරය නිසා. ඔව් මං jin bias  කෙනෙක් .

ඒවගේම මං jin ඔප්පට ආදරේ කලා හදවතින්ම. කවදාවත් නොලැබෙනව කියල දැන දැනත් මං හදවතින්ම jin ඔප්පට ආදරේ කලා.
  මට එයා ගැන හොයල බලන්න එයාට මගෙ හිතේ තියෙන දේවල් කියන්න , තිබ්බ එකම විදිහ wevers විතරයි ඉතින් මං මගෙ හිතේ තියෙන හැමදේම wevers එකෙන් jin ට කිව්වා. දැන් අවුරුදකටත් වැඩී හැබැයි කවදාවත් එයා මට rply comment එකක්නම් දාලා නැ.

එයා wevers ඇවිත් යන හැම වෙලාවකම rply එකක් නැති උනහම ලොකු දුකක් දැනුනත් මගෙ හිත හැමදාම කිවුව ගීෂා දුක් වෙන්න එපා reply නොකලත් එයා අනිවාරෙන් ඔයාගේ post කියවනවා කියලා. ඒනිසාම මං හැමදාම wevers එකේ post එකක් දැම්ම  සමහර දවසක් වල 2ක් 3ක් විතර දැම්මා.

අදත් පුරුදු විදිහට ගිහින් එයා මටත් rply කරයි කියන බලාපොරොත්තුවෙන් එයා අනිත් අයට rply කරනවා wevers එකට වෙලා බලං හිටිය . එක පාරටම මගේ ඇස් උඩ ගිහින් මගේ හුස්මත් හිර උනේ එක පාරට ආපු notification එක දැකලා .

   Jin 🌟  reply your post
මොකක් මං මේ දකින්නේ හීනයක්ද
වෙන්න බැ මං හරියට දැක්කේ නැ මං හිතන්නේ. මං ඇස් දෙකත් පිහදාල අයෙත් බැලුවා. නැ ඒක ඇත්තක්.

😍මට හෙට exam එකක් තිබ්බා ඇත්තටම මං ලොකු stress එකකින් හියේ මගේ stress එක නැති කරන්න පුළුවන් එකම දේ jin ගේ epiphany song එකයි abyys song එකයි.

මං ඒ ගැන කියල තිබ්බ post එකට jin , reply කරලා මට කැ ගහන්න ඕනේ උනා. ඒත් කටවහන් හිටියේ කැගැහුවොත් ගුටිකන්න වෙන නිසා. මොනව නැතත් ඒ වෙනකොට ඇදේ ඉදං හිටිය මං හිටියේ ඇද උඩ හිටගෙන කටත් තද කරං මං හිතුවේ මාව පුපුරල මැරෙයි කියලා.
     "Good luck for your exam !! Fighting 💜️ "
      එයා මෙහෙම reply කරල තිබ්බා . අනේ දෙවියනේ මගේ ඇස් දෙකෙන් කදුලුත් එනවා සතුටට . 🥺🥺

එතකොටම මට cl එකක් ආවා group cl එකක් . වෙන කාගෙන්වත් නෙවෙයි මගේ group එකේ පිස්සො ටිකගෙන් එයාලත් දැකල මට ජින් reply කරල කියල . පිස්සුවෙන් වගේ කැ ගහනවා ඔක්කොම මට කියන මොකුත් ඇහුනේ නැ ඔක්කොම එක්ක තරගෙට කැගහනවා . එයාලාත් දන්නවා මං කොච්චර ආසවෙද හිටියේ කියලා කවද හරි reply එකක් එනකම් බලං හිටියේ කියලා.

     BTS concert එකක් බලන්න යනවා. Fan meeting එකකට යනවා කියන්නේ ලංකාවේ සමන්‍ය පව්ලක ගැනුලමයෙක් වෙච්චි මට ටිකක් අමාරු දෙයක් උනා. හැබැයි ඒක තමා මගේ එකම හීනේ. කවද හරි jin ඔප්පව ඇස් දෙකටම දකිනවා කවද හරි jin ඔප්පගෙන් reply comment එකක් ගන්නව කියල   හිතාගෙන හිටිය මගේ එක හීනයක් අද හැබැ උනා. Cl එකේ කට්ටිය හෝ ගාල කැගහ්නව කියවනවා ඒ උනාට එවලේ මං නම් හිටියේ වෙනම ලෝකෙක .

"ගීෂා අක්කේ ඔයා අහගෙනද ඉන්නේ  කො මෙයා කතා කරන්නේ නැනේ" යුමී පොඩ්ඩක්  හයයියෙන් කැගහල බලනවා හුස්ම හිරවෙලා මැරිලද දන්නේත් නැ කියල සැමී කියනවත් එක්ක්ම යුමීගේ ගිරිය යටින් කැගැහිල්ල ඇහිල අයේ පියවි ලෝකේට අපු මං කතා කරන්න ගත්තේ මං මැරිල නැ අප්ප මට තමා හිතාගන්න බැරුව ඉන්නේ කියල කිව්වා. 😂😂
ඒ ටිකට ටීශයි පිස්සු නිමුවයි යුමියයි මාව jin ඔප්පට බන්දලා දීලා මට බබලත් හදල බබලට නමුත් දාලා ඉවරයි (ඒ තුන්කට්ටුව ගැන කතා කරලා වැඩක් නැ😎).

මොනව නැතත් මං එදා දවසම හිටිය පාවි පාවි වගේ වචන වලට පෙරලන්න බැරි සතුටකින් මං හිටියේ . හැබැයි මං අමතක කලේ නැ මට reply කලාට thanks කරල අයෙත් post එකක් දාන්න .😍

ඔන්න පළවෙනි කොටස දැම්මා.. අදහස් කියාගෙන යන්න.. ❤


@Jooni

Sweet Letter 💌[SINHALA] COMPLETED ✅ ☑️ Where stories live. Discover now