Chapter 02

160 36 13
                                    

Jin pov


අම්බෝ දැන්නම් හොදටම මහන්සි කියල බිම ඉදගත්තේ  තවනම් කකුලක්වත් හොලන්නේ නැ කියල හිතාගෙන එක දිගටම පැය 9 practice කලා.
ඒ වෙනකොට මං විතරක් නෙවෙයි අපි හැමෝම හොදටම හෙම්බත් වෙලා හිටියේ.😖
V නම් ඒ වෙන්කොටත් ඇස් දෙකත් ඇරගෙනම නිදි කියල මං දැක්ක එයාගවම බිම වැටිල jimin JK දෙනත් හති අරිනවා hobi නම් තාම practice Yoongi namjoonui phone එකට එබිල බර කතාවක් කියල දැක්ක මාත් 4න් එක අතට ගත්තේ wevers එක පැත්තෙ යන්න. මොකද army කියන දේවල් දැක්කම මගේ මහන්සිය නැතුව යනවා. මං විතරක් නෙවෙයි අනිත් අයත් එහෙමයි . අපි හැම වෙලේම reply නොකලත් army ලා කියල තියෙන ගොඩක් දේවල් කියවනවා. එයාල අපිට ආදරේ කරන හැටි දැක්කම හැම මහන්සියක්ම දුකක්ම නැති වෙලා යනවා.🤗
.
.
.

       අදට මාස 6 වෙනවා මං මේ කෙනාගේ wevers post එක දැකලා. එදා ඉදන් හැමදාම මෙයාගේ හැම post එකක්ම හොය හොයා කියවන්න තරම් මං එයාගේ අදහස් වලට ඇබ්බැහි වෙලා.

මං දන්නේ නැ මෙයා කව්ද කියල . එයාගේ profile pictures එකත් මගෙම photo එකක් නමත් එක්ක දාල තියෙන කොඩිය දැක්කහම මට අදුරන්න බැරි උනත් namjoona කිව්වා ඒ sri lanka වල කොඩිය කියලා. මං එයා ගැන දන්නේ එච්චරයි ඒත් මං එයාගේ මේ ලස්සන වචන වලට ඇබ්බැහි වෙලා.

හැමදාම wevers එකට යන්නේ එයා අද මොනවද කියල තියෙන්නේ බලන්න. මටත් පිස්සුද මංදා මං කවුද කියල දන්නෙවත් නැති කෙනෙක්ගේ අදහස් වලට ආදරේ කරන්න පටන් අරන්🥴.මං එයාගේ අදහස් වලට කොච්චර ආදරේ කලත් කවදාවත් එයාට reply කලේ නම් නැ.

      මෙන්න අද නිස්දැස් මොකුත් නැ. හෙට එයාට exam එකක්ලු. Armylගේ post 4කට් 5කට comment කරල 4න් එක පැත්කින් දැම්මේ පොඩ්ඩක් ඇස්දෙක පියාගන්න ඕනේ කියල හිතුන නිසා . කොහෙද මගෙ හිත පිස්සු නටනවනේ හිත කිව්වෙම එයාට wish කරන්න කියලා මෙච්චර කල් එයාගේ post කියෙව්වත් මං ඒවට් කොච්චර ආදරේ කලත් මට කවදාවත් ඒවට් reply කරන්න හිතිල නැ. ඒත් අද ?? මට පිස්සුද කොහෙද !! ටිකකින් අයේ 4න් එක ගත්ත මං "good luck fighting " කියල reply කලා මටනම් හොදටම පිස්සු කියල phone එක පැත්තකට දාපු මං පොඩ්ඩක් ඇස්දෙක පියාගත්තා.

🔆..3 month letar ....
            තවනම් ඉවසන්න බැ . මේ වගේ ලස්සන අදහස් තියෙන කෙනා මට බලන්න ඕනේ එයාව හම්බ වෙලා කතා කරන්න ඕනේ. මේ වෙනකොටත් මං namjoon එක්ක මට හැමදාම නිස්දැස් ලියන කෙනා ගැන කියලා තිබ්බේ .
මං වගේම Namjoon ත් ගොඩක් වෙලාවට හරි  ආසාවෙන් ඒව කියෙවුවා . මට එයාව හොයාගන්න ඕනේ ඒත් කොහොමද?? මං මේ ගැන namjoon ට කිව්වා එයා නම් කිවුවේ ඒක ගොඩක් අමාරු වැඩක් එයාව හොයාගන්න එක ලේසි වෙන එකක් නැ jin මොක්ද අපිට company එකටත් හොරෙන්නේ හොයන්න වෙන්නේ. ඒනිසා ඔයා වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා කියල තමා එයා කිව්වේ .  එදා රැ මට නින්ද ගියෙත් නැ මේ ගැන හිතලම අන්තිමට මං තීරනයක් ගත්තා කොහොම හරි මං එයාව හොයාගන්නව කියලා.

   🌞 ඊලග දවසේ උදෙන්ම seojin ව හම්බ උන මං එයා එක්ක මේ ගැන කතා කලා. එයා කිව්වෙත් වැඩේනම් එච්චර ලේසි වෙන එකක් නැ කියලා. අනික pd ට හොරෙන් තමා කරන දෙයක් කරන්න වෙන්නේ මොකද එයා දැනගත්තොත් අපි ඔක්කොම ඉවර නිසා. කොහොම හරි එයා ගැන විස්තරයක් හොයල දෙන්නා seojin මට පොරොන්දු උනා.
....................................................................................

🔆.2 weeks letar ......

  Geesha pov
       මොකක්ද මේ mail එක. එකම එකා 10 වැඩිය ඇවිත් ගොඩ දවසකට පස්සේ mail මොනවද බලන්න ආපු නිසා mail නම් පිරිලා.
  Kakao talk contact link එකක් . මේ මොන විකාරයක්ද ඔය එක එක ලින්ක් open කරන මොනව වෙයිද දන්නේ නැ කියල හිතපු මං කොයිකටත් mail එකෙ screen shots එකකුත් ගහගෙන ගිහින් group එකේ අයට පෙන්නුවේ මොනවගේ දෙයක්ද කියල මටත් එච්චර තේරුනේ නැති නිසා. 

     අක්කේ ඕක kakao talk contacts එකක් කව්රු හරි අක්කව contact කරගන්න try කරනවා. Open කරල බලන්න කියල යුමියා කිව්වත් මොකක්ද දන්නේ නැ කියල ආපු සැකේ නිසා බලමු කියල හිටියත් නිමූ ගේ වදේ නිසාම ඔන්න ඔහේ open කරනවා කියල හිතලා open කලා. (මුන් දෙන්නා නිසා මගේ ජිවිතේ අනිවාර්යෙන් කනපිට ගහනවා කියලා මන් දන්නවා😂😂)

Profile pic එකක්නම් නැ ඒත් name එක තිබ්බේ " J🐹  " නිසමට හිතුනා මේ නම් army කෙනෙක් වෙන්න ඕනේ කියලා. කවුද කියල අදුරගන්නත් එක්ක hi කියල msg එකකුත් දාල බැලුවා. Msg එක දාල ගොඩ වෙලාවකින් reply එකක්නම් තිබ්බේ නැ . ඒත් කවුද මේ මෙච්චර මාව හොයල තියෙන්නේ කියල දැනගන්න තිබ්බ උව්මනාව නිසාම විඩෙන් විඩේ ගිහින් බැලුවේ reply කරලද කියලා. Reply නැ.

එවලේ තමා tasha cl කරල කිවුවේ අක්කේ පොඩ්ඩක් wevers ගිහින් බලන්න membership තියෙන අයට notice එකක් එවල කියල . මොකක්ද දන්නේ නැති නිසා මං ඉක්මනට ගිහින් බලුවා . අනේ දෙවියනේ fan meeting එකක්. මට කැගැහුන සතුටට ඒත් ඊට පස්සේ තමා දැක්කේ 200 තෝරගන්නේ කියල . මදැයි කොලා. කමක් නැ ඔන්න ඔහේ ඇප්ලයි කරනවා කියල මං ඇප්ලයි කලා.
ඔන්න එදා රැ JK live ආව නිසා මට සම්පූර්නෙන්ම මේ ගැන අමතක වෙලා ගියෙ JK ගේ night one  man show එක බලලා. කට්ටියටම පිස්සු වගේ .
        මොනදේ තිබ්බත්  මං wevers post එකක් දාන්නනම් අමතක කලේ නැ. ඒක දැන් දවසේ වැඩ වලින්ම කොටසක් වෙලා. ඕක දැම්මේ නැත්නම් කන්න නැ වගේ. 🤭

  Jk ගේ live එක නිසා මට kakao talk එක අමතකම වෙලා ගියා.
උදෙන්ම මං නැගිට්ටේ අපු cl එකට 🥱.

ඒ tasha
" අක්කේ අක්කේ පොඩ්ඩක් wevers ගිහින් බලන්න පලවෙනි 50 තෝරලා. අපේ කවුරුත් තේරිලා නම් නැ අක්කත් ගිහින් බලන්නකො පොඩ්ඩක් .....

මෙනවා වෙන්න ඇතිද🥺😲....

කතාව හොදනම් 🌟 දෙන්න හොදේ..අඩුපාඩු තියේ නම් ඒවත් කියන්න💜💜💜 ෴
@Joony🐨

Sweet Letter 💌[SINHALA] COMPLETED ✅ ☑️ حيث تعيش القصص. اكتشف الآن