හැදින්වීම

385 46 6
                                    

කතාවෙ චරිත මෙයාලලු ඔන්න....

කතාවෙ චරිත මෙයාලලු ඔන්න

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।

මේ ගීෂා
වයස 28 යි.. කොරියන් ටීචර් කෙනෙක්.
අහිංසක කෙල්ලෙක්. ඒ වගේම තමන්ගේ හීන හැබෑ කර ගන්න මහන්සි වෙන කෙල්ලෙක්.

 ඒ වගේම තමන්ගේ හීන හැබෑ කර ගන්න මහන්සි වෙන කෙල්ලෙක්

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।


kim Seok Jin.. මෙයා දකුණු කොරියාවෙ ප්‍රසිද්ධ Boy Band එකක සාමාජිකයෙක්.. Fan ලා නම් මෙයාට කතා කරන්නෙ World Wide Handsome කියලා.

 Fan ලා නම් මෙයාට කතා කරන්නෙ World Wide Handsome කියලා

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।


එතකොට මේ ඉන්නෙ යුමී.
කැම්පස් කෙල්ලෙක්.
මෙඩිකල් ෆැකල්‍ටි එකේ 1st year ඉන්නෙ.
ගීෂාගේ හොඳම යාලුවෙක්.

අනිත් චරිත ටික කතාව දාද්දි දෙන්නම්..

Trailer 👇🏻👇🏻


@Jooni

Sweet Letter 💌[SINHALA] COMPLETED ✅ ☑️ जहाँ कहानियाँ रहती हैं। अभी खोजें