Chapter : 03 🖤✨️

Start from the beginning
                                    

ටික වෙලාවක් කල්පනා ලෝකෙක තනි වෙලා හිටපු මම ටේගෙ ෆෝන් එක මේසෙ උඩින් තියලා කැප් එකයි මාස්ක් එකයි අරන් ගෙදරින් එලියට ගියේ හිත ටිකක් නිදහස් කරගන්න හිතාගෙන.......

_____________________________________________

AUTHOR POV :

"ජිමින්ශි.......... ජිමින්ශි.........."
කියන ගමන් එකපාරටම කෑගහගෙන සාලෙට ආවේ ජන්ග්කුක්.....

"මෙයා කොහාට ගියාද......?
ජිමින්ශි.................."

ජන්ග්කුක්ගෙ සද්දෙ ඇහුන හැමෝම එක්කෙනා එක්කෙනා ගානේ ඇතුළෙන් එළියට ආවා.......

ටේ : "මොකද ඇයි කෑගහන්නෙ........"

"ජිමින් නෑනේ........"

"කෑ ගහන්න එපා ජන්ග්කුකී ඔය කොහෙට හරි ගිහින් ඇති..."

කියන ගමන් සුගා අතේ තිබුන කෑම පීරිසිය ටේබල් එක උඩින් තිබ්බා.....

"හා ඔයාලා පහල බලන්නකො...... මන් උඩට ගිහින් බලලා එන්නම්....."

කියලා ජන්ග්කුක් පඩිපෙල නැගලා උඩට ගියා...

"ජිමිනා.......ජිමිනා......."

හොබී දොර ළගට ගිහින් ගාර්ඩ්න් එක දිහා බලාගෙන හයියෙන් ජිමින්ගෙ නම කියලා කෑගැහුවා......

හැමෝම ගේ ඇතුලේ ජිමින්ව හොයනකොට ටේගෙ ඇස් එකපාරටම ගියේ මේසෙ උඩ තිබුන එයාගේ ෆෝන් එකට දිහාවට......

මේසෙ උඩින් ෆෝන් එක අතට ගත්ත ටේගේ මූන එකපාරට වෙනස් උනා.....

" නැන්දා කියනවා එයා දන්නෙත් නෑලූ.....
ඇත්තටම මේ මිනිහා එකපාරටම අතුරුදහන් වෙලා යනවද මන්දා......."

මූනත් ඇඹුල් කරගෙන ජින් එහෙම කිව්වෙ කොන්ඩෙ අස්සෙන් එයාගේ ඇගිලි යවන ගමන් ......

"හෙව්වා කියලා වැඩක් වෙන්නෙ නෑ එයා ගෙදර නැහැ......."

ටේ එහෙම කිව්වේ බිදුනු කටහඩකින් මූන අමුතු කරන් ජින් දිහා බලන ගමන්......

"මොකක්ද ?......."
ජින් ඇස් ලොකු කරලා ටේ දිහා බැලුවා......

"මේ........."
කියන ගමන් ටේ එයාගේ ෆෝන් එකේ තිබුණ දේවල් ජින්ට පෙන්නුවා. ඒක දැකපු ගමන් ජින්ගේ මුළු මූනම අදුරු වෙලා ගියා.....

My Empress 🖤️✨ ( Sinhala Ff ) Complete Where stories live. Discover now