💓-😳 සු සුගා මො මොකක්ද කිව්වේ 😳

(Jungshook😂)

🖤-ඇයි තමුසෙට කියන දෙ තේරෙන්නෙ නැද්ද 😡

💓-gf කෙනෙක් නෑ 🙄 එතකොට සෙමී කවුද?

🖤-සෙමී කියන්නෙ ජේගේ නංගි 😡

💓-මොහ් 😳

🖤-ජෙනී අහන්න මියාන් සැරෙන් කතා කරාට මට gf කෙනෙක් නෑ ඔයා හිතුවනම් සෙමී කියන්නෙ මගේ gf කියලා ඒක වැරදී ඒ ජේගේ නංගි ඒත් එයා මගේ නංගි වගේමයි. අනික මැනික ඔයා මගේ තේරුනාද මම ඔයාට කැමතී අනී මම ඔයට ආදරෙයි🥺 ඔයා මෙහෙට ආපු පලවෙනි දවසේ ඉදන්ම මම ඔයාට කැමැත්තෙන් හිටියේ🥺. මම දන්නෙ නෑ ඔයා මට ආදරේ කරනවද නැත්ද කියලා🥺 ඒත් මැනික ප්ලීස් ඔය වගේ කතා කියන්න එපා ප්ලීස්🥺.

Author pov...

සුගා එයාගේ හිතේ තිබ්බ හැමදෙයක්ම ඇස් වල කඳුළු පුරවගෙන ජෙනී ඉස්සරහා පිට කරා. ජෙනි මේ හැමදෙයක්ම හීනෙන් වගේ අහගෙන හිටියේ එයාට තවත් කියන්න දෙයක් නැති හින්දා

Yoongi pov...

අද මගේ හිතේ තියන හැම දෙයක් ගැනම එයාට කිව්වා. මම දන්නෙ නෑ එයා කොහොම පිලිගනීද කියලා ඒත් මම එයාට ගොඩක් ආදරෙයි. දැක්ක පලවෙනි දවසේ ඉදන්ම එයා ගැන හදවත මොනාදෝ කිව්වත් මම ඒ කිසි දෙයක් ගනන් ගත්තෙ නෑ. ඒත් හැම වෙලේම හැම මොහොතෙම ඔයත් එක්ක ඉන්නයි මැණික් මම ආස🥺

(ඕතර් නම්ගි-ඒමත් අය්යෙ උයා ආස

සුගා-යාහ් මේ වගේ වෙලාවටත් විත් ආතල් දෙන්න එපා යකෝ🙂

ඕතර් නම්ගි- මේ අය්යන්ඩිය හදවතේ පොපියන පුරශ්නයක් අහන්නද

සුගා-අහන්න 🙄

ඕතර් නම්ගි-උයාට බැරිද සුදෝ මේ මට ආදරේ කරන්න🙂

සුගා-මියානේ මගේ හිත දැනටමත් එයා ඇරගෙන ඉවරයි

ඕතර් නම්ගි-කමක් ලෑ ඩුකක් ලෑ🙂)

Jennie pov...

මොහ් මම හීනයක්ද දකින්නෙ 😳 එ එයා මට ආදරේ කරනවා 😳 එතකොට සෙමී එයාගේ gf නෙවේද 🥺 මම දැන් මොකද කරන්නේ අහ් මට තේරෙන්නෙ නෑ. ඔයා නොදන්වා උනාට ඔයා මාව කිස් කරපු දවසෙන් පස්සෙ මම මටවත් නොදැනි ඔයාට ආදරේ කරන්න පටන් ගත්තේ🥺

✨♦️CAN YOU BE MINE♦️✨️ 🖤😼MYG✨️😘 [HOLD ON]❤️✨️ Where stories live. Discover now