💜️💜️පහළොස්වන කොටස 💜️💜️

428 82 23
                                    

ජින් 🐹

යුන්ගි 😸

හොබී 🐴

නම්ජූන් 🐨

ජිමින් 🐥

ටේ 🐯

කුකී 🐰

ශානි 🥀

නිව් 🌸

තිසා 🌹

චතු 🌺

හන්ජෙ 🤵

බෝගම් 👑️

------------------------------------------------------------
නම්ජූන් ඔප්පා ටිකක් කලබලෙන් වගේ කතා කරපු නිසා මට තේරුනා එයත් මෙ ගැන දන්නවා කියලා..විනාඩි පහක් විතර යනකොට නම්ජුන් ඔප්පා එවපු වාහනේ යුනි එක ලගට ආවා..අපි වාහනේට නැගලා ඔප්පලාගේ ඩෝම් එකට එන්න පිටත් වුනා..

අපි ඔප්පලාගේ ඩෝම් එකට එනකොට නම්ජූන් ඔප්පයි කුකී ඔප්පයි ඩෝම් එකේ හිටියේ නෑ..අපි එනවා දැකලා ජින් ඔප්පා අපි ලගට ආවෙ ටිකක් කලබලෙන් වගේ..

🐹 ඔයාලට ප්‍රශ්නයක් නෑ නේද..

🥀 නෑ ඔප්පා අපි හොදින්..

ජින් ඔප්පා ඒත් එක්කම බැලුවෙ නිව් දිහා..කෙල්ල කොෆී නාලා ඉන්නෙ කියලා අපිටත් මතක් වුනේ ඒ වෙලාවෙ තමා..

🐹 මොකද මේ නිව්ට වුනේ..

🌸 😔😔😔

🐹 කතා කරන්න මොකද වුනේ..

🌺 ඔප්පා මේකයි රෙස්ටුරන්ට් එකේදි පොඩි ප්‍රශ්නයක් වුනා..

🌹පොඩි මොන පොඩිද චතු එ කෙල්ලො මෙයාගේ ඇගට කොෆී එකක් හැලුවා..

🥀 හරි තිසා දැන් ඒක වෙලා ඉවරයි..දැන් මෙතන ඊට වඩා ප්‍රශ්නයක් තියනවනේ..

ජින් ඔප්පා ගිහින් නිව්ගේ ඔලුව අත ගෑවෙ ඔයා බය නොවී ඉන්න කියලා කියන්න වගේ..ජින් ඔප්පා ඔලුව අත ගානකොට නිව්ගේ කදුලු ආපහු අලුත් වුනා..නිව්ගේ ඇග පුරා කොෆී හැලිලා තිබුනා..

🐹 යන්න ඔයාලා ගිහින් නිව්ට වොශ් එකක් දම්මන්න..කුකීගේ රූම් එකෙන් එයාගේ ඇදුමක් අරන් ඇදගන්න දැනට..

🌸 අනී ඕන නෑ ඔප්පා මං මෙහෙම ඉන්නම්..

🐹 නෑ නෑ යන්න..අන්න ජිමින් ටේ දෙන්නත් කුකීගේ රූම් එකේ ඉන්නවා..එයාලගේන් කුකීගේ ඇදුමක් ඉල්ලගන්න..

🇰🇷 South korea (Completed )🇰🇷Where stories live. Discover now