💜️💜️💜️ INTRODUCTION 💜️💜️💜️

1.1K 106 5
                                    

South korea ගැන හීන බලන කොරියන් පිස්සියෝ හතර දෙනෙක් එයාලගේ හීන හැබෑ කරගෙන ඒ හීන නිසා එයාලගෙ ජීවිත නොහිතපු විදියට වෙනස් කරගන්න විදිහ තමයි මගේ දෙවනි කතාව South korea වලින් මං කියන්නේ.ඉතින් ඉස්සෙල්ලාම බලමු මෙ කොරියන් පිස්සියෝ හතර දෙනා කවුද කියලා..

🌹තිසා🌹

මේ ඉන්නේ තිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේ ඉන්නේ තිසා..අවුරුදු 23ක පිස්සු කෙල්ලෙක්..ශ්‍රී ලංකාවෙ uni එකක second year student කෙනෙක්..මෙයා තමා සෙට් එකේ වලි රැජින..වැඩි විස්තර කතාව කියවලාම බලන්න..

🌺චතු🌺

මේ ඉන්නෙ චතු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නෙ චතු..එයාටත් අවුරුදු 23ක්..තිසාගේ uni එකේම second year student කෙනෙක්..මෙයාගෙ අනාගත බලාපොරොත්තුව doctor කෙනෙක් වෙන එක..මෙයානම් ඉතින් නැව ගිලුනත් බෑන් චූන් සීන් එකේ ඉන්නෙ..එයා ගැනත් දැන ගන්න පුලුවන් කතාව කියවලාම..

🌸නිව්🌸

මෙයා තමා නිව්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙයා තමා නිව්..මෙයාටත් අවුරුදු 23ක්..එයාත් ඉන්නෙ අනිත් අයගේ uni එකේම තමා..එයත් second year student කෙනෙක්..යාලුවෝ හතර දෙනාගෙන් බාලම කෙනා..ඒ වුනාට අනිත් තුන්දෙනාටම වඩා ටිකක් සීරියස් විදියට හිතන කෙනෙක්..එහෙමයි කියලා මෙයාට පිස්සු නෑ කියන්නත බෑ ඉතින්..මෙයා තමා අනිත් තුන්දෙනාව බලාගන්නේ..

🥀ශානි🥀

මෙයාගෙ නම ශානි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මෙයාගෙ නම ශානි..මෙයාටත් අවුරුදු 23..අනිත් තුන්දෙනාගෙම uni එකේ second year student කෙනෙක්..මෙයා තමා යාලුවෝ සෙට් එකේ වැඩිමල් කෙනා..වැඩිමල් වුනාට වැඩක් නෑ ලමා මානසිකත්වය එහෙමමයි..ඒ නිසා මෙයා ගැන වැඩිය කතා නොකර ඉමු..මෙයා ගැන කතාව කියවලාම තෙරුම් ගන්න..

ඉතින් එකම uni එකක ඉන්න මේ හතරදෙනා ඉන්නෙත් එකම හොස්ටල් එකක..වැඩි විස්තර කතාව කියවලා බලන්න..

🙂🙂මං මේ කතාව ලියන්නේ ශානි විදියට හිතාගෙන..🙂🙂

කතාවෙ ඉස්සරහට BTS team එකේ අපේ ඔප්පලා ටිකත් ඉන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කතාවෙ ඉස්සරහට BTS team එකේ අපේ ඔප්පලා ටිකත් ඉන්නවා..මගේ කතාවෙ තියන කිසිම දෙයක් BTS members ලගේ ඇත්ත ජීවිතේට කිසිම සම්බන්ධයක් නෑ..මේ ඔක්කොම මං හිතලා ලියන ඒවා විතරයි...ලොකු intro ඕන නෑ මේ ඇති..

❤️💜️❤️💜️❤️💜️❤️💜️❤️💜️❤️💜️❤️💜️❤️

අහ් මං හැම part එකකම comment කරන්න vote කරන්න කියලා වද දෙන්නේ නෑ මගේ රීඩර් පැටවු ටිකට..ඒ නිසා ඔයාල කැමති නම් vote කරන්න comment කරන්න..ඉතින් මගෙ පලවෙනි කතාවෙ මා එක්ක ඔයාලා හිටියා වගේම මගේ දෙවනි කතාවෙදිත් ඔයාලා මා එක්ක ඉදී කියලා බලාපොරොත්තු වෙනවා..පලවෙනි කතාවට වඩා මේ කතවෙ වැරදි අඩු වෙයි කියලා මං හිතනවා..එහෙනම් South korea පලවෙනි කොටසින් හම්බවෙමු...බායි මැනික් කැට ටික මගෙ..😘😘😘😘😘

💜️💜️💜️💜️💜️I purple you💜️💜️💜️💜️💜️

🇰🇷 South korea (Completed )🇰🇷Where stories live. Discover now