💜️💜️තුනවන කොටස 💜️💜️

474 79 25
                                    

Time passed

යුනි එකෙ ඉදන් ගෙදර ඇවිත් දවස් හතරක්..අනේ මගෙ මිත්‍ර පාලයෝ තුන්දෙනා ආවත් හරි දැක්කේ නෑ..මොනා වෙලාද දන්නෙ නෑ..ගෙවල් වල ආවට පස්සෙ මුන් තුන්දෙනාට මාව අමතක වෙලා..හරිම වේදනයි..මේ දවස් ටිකේ ගෙදර ඉදලා පිස්සු හැදුනේ නැති ටික විතරයි..මං ඉතින් මනෝපාරක් ගහන් මගේ ඇදට වෙලා ඉන්නකොට එක පාරට මගේ කාමරෙට ආවෙ මගේ ආදරනීය සෝස මල් තුන..

චතු 🌺 ; අඩෝ ගෑනියේ තෝ තව නිදිද..

ශානි 🥀 ; නෑ බං ඇයි..අඩෝ උබලා කොහෙද බං හිටියේ..

නිව් 🌸 ; ඒ නැගිටපිය අද යුනි එකට යන්න තියේ බං..

ශානි 🥀 ; ඒ මොන කෙහෙල් ඇවරියකටද බං..

තිසා 🌹 ; ඇයි යකෝ මං ඊයේ කීවෙ ඩොකියුමන්ට් වගයක් තියෙ ගන්න යන්න ඕන කියලා..

අප්පටසිරි ඔව්නෙ මට ඒක අමතක වෙලා හිටියේ..මං මගේ මිත්තරයෝ තුන්දෙනාට මගේ ගොන් හිනාව පෙන්නලා එතනින් ශේප් වෙලා ආවේ මූන හොදගෙන යුනි එකට යන්න ලෑස්ති වෙන්න කියලා..

ඉතින් අපි හතරදෙනාම යුනි එකට ගියා..අනේ සංසාරෙ අදත් මේ වදකාරයෝ ටික අපේ මූනටම සෙට් වුනා..මොන කරුමයක් පස්සෙන් පන්නනවද මන්දා..

🧑 1 ; ඔහො බලන්නකෝ මේ කවුද ඇවිත් ඉන්නෙ කියලා..

🧑 2 ; ඒකනේ එකනේ ඒත් අපි බැලුවා අපිව දාලා යන්න ගියාද කියලා..

තිසා 🌹 ; ඇයි තමුසෙලා කියන්නේ අපි යන යන තැන තමුසෙලාත් අරන් යන්න කියලද..

🧑 1 ; පුලුවන් එක්කන් ගියත් කමක් නෑ ඉතින්..

ශානි 🥀 ; ඇත්තටම ඔයාලා එක්කන් යන්න තිබ්බනම් හොදයි ඒත්..😑😑

🧑 2 ; ඇයි ඇයි ඒත් කීවෙ ආ 🤨🤨

ශානි 🥀 ; මේකනේ අපි කොරියා යන්නෙ plan එකෙනෙ..

🧑 1 ; ඔව් ඉතින්..

ශානි 🥀 ; ඉතින් plan එකේ හරක් අරන් යන්න බෑනේ..

🧑 2 ; දැන් තමුන් කියන්නෙ අපි හරක් කියලද..

ශානි 🥀 ; මෙහෙමයි ඉතින් තොප්පිය හරිනම් දාගත්තට කමක් නෑ..😏😏

🇰🇷 South korea (Completed )🇰🇷حيث تعيش القصص. اكتشف الآن