" ම්ම් මට එයාව දැනෙනවා "

" ටෑන් තව ලගට එන්න " යුන්සෝ ටෑන්ගේ ඉනෙන් අල්ලලා තව ඇගට තද කරගත්තා.

යුන්සෝ ටෑන්ගේ තොල් දිහා බලන් හිටියා.

" මං දැන් ස්මෝක් කරන එක නවත්තලා පැය විසිහතරකටත් වැඩී "

" මං දන්නවා "
යුන්සෝ ටෑන්ගේ තොල් වලට ලං උනා.

" එපා, අහකට වෙන්න "
ටෑන් යුන්සෝගේ තොල් උඩින් අත තියලා සැටියට තද කලා.

" ඇයි "
යුන්සෝ අමාරුවෙන් උත්තර දුන්නා.

" ඔයා මාව කිස් කරනවට මම කැමති නෑ "

" ඒ මොකෝ "

" මට දැනගන්න දෙයක් තියනවා "

" හ්ම් හරි "

" ම්මේ "

" කියන්න ටෑන් අපිට පරක්කු වෙනවා. "

තමන්ගේ හුරතල් බෝනික්කව උකුල උඩ තියාගෙන එයා දිහා බලන් ඉන්න එක යුන්සොට කරන්න අමාරුයි. එයාට ඕන වුනේ තමන්ගේ බොනික්කගේ තොල් අල්ලගන්න.

" ම් මුකුත් නෑ "
ටෑන්ගේ ප්‍රශ්නයට උත්තර යුන්සෝ ලග නැතිවෙයිද කියලා ටෑන්ට බය හිතුනා.

" අනේ මගේ පුංචි බොනික්කෝ ඉක්මනට කියන්න "

" කවුරු "

" මගේ බෝනික්කා, ඒ කියන්නේ ඔයා මගේ ආදරේ, මගේ වස්තුව, මගේ හැමදේම, මගේ ලෝකේ හද ඔයා, මීට කලින් කියන්න හිටියා. පරක්කු වුනාට සොරි මැනික "

" ආ............... "

" දැන් මොකක්ද අහන්න හිටියේ "

ටෑන් යුන්සෝගේ උරහිසේ ඔලුව තියාගත්තා. එයාගේ ඇස් වල කදුලු.

" ටෑන් "
යුන්සෝ තමන්ගේ අතැගිලි ටෑන්ගේ හිස කෙස් අතර ගෙන ගියා.

" අහන්න දෙයක් නෑ හියුන්ග් ඊටකලින් ඔයා උත්තරේ දුන්නා "

" ඒකිව්වේ "

" මට ඔයාගෙන් අහන්න ඕන උනේ. ඔයා මට ආදරෙයිද නැත්තන් සෙක්ස් විතරද කියලා. "

" සෙක්ස් තමා ඊටත් වඩා ආදරේ "

යුන්සෝ ටෑන්ගේ කම්මුලෙන් පුංචි හාදුවක් තිබ්බා.

මේ pic එක ලස්සනයිනේ 👆😋 මං මේකට ආසයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ pic එක ලස්සනයිනේ 👆😋 මං මේකට ආසයි. යුන්සෝයි ටෑනුයි දෙන්නා ඔය වගේ කියලා තමා මං ගෙස් කලේ. හොදේ.

මෙව්වා වෙනකන් බලන් හිටපු අයට තොලි හොදේ

ඊලග කොටස ලියලා ඉවරයි ඕනෙද?

Kishu :-)

Wishes ☑️Where stories live. Discover now