ප්‍රවිනි :මිස් මේ පූර්ණි දන්නවා මගෙ ඔලුව රිදෙනවා මිස්

මම හයියෙන් කිව්වා

ඔය කාලේ ඉස්කෝල වලට ටීවි දාපු මුල් කාලේ නිසා ටීචර්ලගේ වැඩේම උනේ මොකක්හරි මගුලක් පෙන් එකට දාන් අැවිත් ටීවි එකෙ පෙන්නන එක ඔය තාස්සනෙ පැත්තෙන් වැඩ්ඩ වගේ හිටියෙ මමයි පූර්ණි මොකද එ දවස්වල වැඩිය පෙන් පාවිච්චියක් තිබ්බෙ නැති අපෙ පන්තියෙ උන්ගෙන් පෙන් එකක් තිබ්බේ අපි දෙන්නට විතරයි

දෙවනි පීරියඩ් එක වෙනකල් පොඩි නින්දක් දාපු මම නැගිට්ටෙ පන්තිබාර මිස්ගෙ කටහඩට

"ළමයි අද අලුත් ළමයෙක් එනවා ඔයාලගේ පන්තියට .. "

මොන උට්ටක්ද මේ දැනටත් ඉදගන්න ඉඩනැ තව එකෙක්

මගෙ හිතට එහෙම එන්න ප්‍රදාන හේතුව උනේ හුගක් පෝලින් දැනටමත් ෆුල් වෙලා නිසා පහක් ඉදගන්න තැන හයක් ඉන්නවා දැනටමත්

"මෙයාගේ නම ද්වේතා මෙයාඅාවේ විහාර මහාදේවි එකෙන් ..."

ප්‍රවිනි:අාමො අාමො විහාර මහාදේවි අැවිත්

පූර්ණි:එ එහෙම කියන්න එපා බං අර බලපන්කො එ කෙල්ල මොනාද දන්නැ ගාන්නෙ එක කුරැලෑවක්වත් නැ

ප්‍රවිනි:ඉතිං මට ..කද?

පූර්ණි:අහලා බලපන්කො මොනාද ගාන්නේ කියලා බලපන් උබේ මූනේ කැත

ප්‍රවිනි:අනෙෙ උබ ඉදපන් පොඩි පගයා

පූර්ණි:මිස් අපි ඉන්න තැනට මෙයාව ගන්නද?

"ඔහ් එතන ඉඩතියනවා නේද ද්විතා එතනට යන්න නොදන්න දෙයක් තියනවනං පූර්ණි කියලා දෙයි"

මෙන්න මෙන්න මේකිට වෙස්සන්තර පහල වෙලා යකො මෙතන ඉඩ නැ මොන මගුලක්ද මෙ කරන්න යන්නේ

මම අායමත් ඩෙස්එකට ඔලුව තියාගත්තේ ඔ්න මගුලක් කරගනින් කියලා හිතාගන





ද්විතා:අනෙ හලො මේ ටිකක් පුටුව ගන්න උදව් කරන්නකො

අාාාාා මොන වදයක්ද මේ
මම නැගිටලා පූර්ණි දිහා ඔරවලා බැලුවෙ පුදුම තරහින් අැයි යකො මෙතනටම ගත්තේ

ඉන්ටවල් එකේ බෙල් එකට නැගිට්ට මම කම්පියුස් උනේ පීරියඩ් ගානක්ම මම නිදියලා නිසා

අාහා මම නැගිටලා බලද්දි මේං අලුතෙන් අාපු එකි තඩි පෙට්ටියක් අැරගන කනවා
අැගේ ගානට නෙවෙ මේකි කන්නේ

යකො රාජපක්ෂගේ ළමයෙක්ද මේ කැරටුත් තියනවා

ප්‍රවිනි:මොකද්ද ඔයාගේ නම කිව්වේ

ද්විතා:මම ද්විතා හලො
පූර්ණි: අැයි හලො ඔයා හලො ගාන්නේ

පූර්ණි කින්ඩියට අහද්දි මටත් බකස් ගාලා හිනාගියා

ද්විතා:මම ඔයාලගේ නම දන්නැනේ ඉතිං

අහ් මම පූර්ණි මේ ඉන්නේ ප්‍රවිනි

අාා ඔයා හරි කියුට් පූර්ණි

තැන්කිව් තැන්කිව්

අනෙ මටනං නැනෙ ඔය බොරැ බබා පාට් මම ඩබලටම හිනාවෙලා කැන්ටිම පැත්තට ගියෙ මුරැක්කුවකුයි සෝසි පැකට් එකකුයි ගන්න





_____________________________

ගර්ල්ස් ඉස්කූල් ගිය අය දන්නවා අැති ඔව්වගේ තියන මරාල😪👍

ගර්ල්ස් ඉස්කූල් ගිය අය දන්නවා අැති ඔව්වගේ තියන මරාල😪👍

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මේක අැත්තක්)
ඊළග චැප්ටර් එකෙන් හම්බෙමු

බායි

හන්තානේ Where stories live. Discover now