Part 19

922 187 78
                                    

Nishi's pov

සුහොට කරකියාගන්න දෙයක් නැති වුනා. එයා තමන්ගෙ ආරක්ෂකයින්ට කතා කලා. නමුත් එයාලා ආවෙ නෑ. ඒ වෙනුවට යේසු ඔන්නි එක්ක ලොකු සෙනගක් ආවා.

🧡 - ඔයාව අපි යටත් කරගෙන ඉවරයි කාසු. යේසු ඔන්නි එහෙම කිව්වට මට මේ ගැන ලොකූ පුදුමයක් තිබ්බෙ.🤨

❤️ - ඔන්නි කවුද මෙයාලා? මං මෙයාලාව දන්නෙ නෑනෙ.🤨🤨

🧡 - නිශි මේ ඉන්නෙ මෙහෙ රැජිණට පක්ෂපාති රතු කිදුරියන් සහ සුදු කිදුරන්. මම හොදටම දැනගත්තා මං ආවට පස්සේ ඔයා මෙතනට එන බවත්, අපිට මේක තනියම විසදගන්න බැරි බවත්. ඒක නිසා මේ කට්ටියටම එක කෝල් එකයි දුන්නෙ. සං ගාලා මෙතන 😁😁😁ඒ වාගෙම මං හිතපු විදියටම එලියෙ හිටියෙ කළු කිදුරන් ගැන්සියක්. ඉතින් මාත් එක්ක මේ සෙට් එක හිටපු නිසා අපි උන් ඔක්කොටම සිටි සිටි ගාලා නෙලාගෙන ගියා ආයෙ සෙත්තපෝච්චි වෙන්නම නැත්තං උන් එක්ක බේරෙන එක අමාරු වැඩක්. ඉතිං අපි ඉතා ජයාග්‍රාහී ලෙස ඔක්කොම ඉවර කරලා දැම්මා.😁😁😁👍

යේසු ඔන්නි කතාව ඉවර කරද්දී අර හිටපු කිදුර කිදුරියො හැමෝම, “අපි ඔබතුමිය ට ඕනෑම දෙයක් කිරීමට සූදානම්" කියලා ආචාර කලා. ඇයි යකො මුන් හැමෝම මගෙ ඔළුව රත් වෙලා ඉන්න වෙලාවෙම මට වදින්නෙ. 🙄🙄🙄මමත් ඉතින් නොකර ඉන්න බැරි කමට ආචාර කලා.

Author's pov

මේ හැම දෙයක් ගැනම සුහො බලාගෙන හිටියෙ හරිම පුදුමයෙන්. එයාට ලොකු ලැජ්ජාවක් වගේම ලොකු බයකුත් ඇති වුනා. නමුත් එයා මේ වැඩේ අතාරින්න සූදානමක් තිබ්බෙ නෑ. එයා ගාව තව විසදුමක් තියෙනවා කියලා එයාගෙ මුහුනෙන් පෙනුනා.
ඒ වෙනකොට හොදටම හවස් වෙලායි තිබුනෙ. හද පායන්න ඔන්න මෙන්න වගේ.

සූහො දැන් මට ජිමින්ව දුන්නා නම් හරි. නිශි ඉස්සරහට ඇවිත් කිවුවා.නමුත් සුහො පරාජය භාරගන්න සූදානම් වුනෙ නෑ.

🖤 - ඔයා හිතනවද නිශි මං පරාජය භාර ගත්තා කියලා?😏😏

❤️ - භාරගත්තත් නැතත් මට කරන්න දෙයක් නෑ සුහො. ඔයාට දැන් මට ජිමින්ව දෙන්න ම වෙනවා.😏😏😏

🖤 - එහෙම කරන්න බෑ රැජිණියණි මට සමාවෙන්න.😏😌

හද පායනකොට සූහො එහෙම කියලා පිටිපස්සට ගියා. ඒ එක්කම හද පායලා හදේ ශක්තිය එයාගෙ ඇගට උරන්න ගත්තා.

The Mermaid Story (Sinhala Fanfiction)Where stories live. Discover now