මෙතෙක් කාමරය වෙලා තිබු අදුර තුරන් විය. ඒ කාමරය තුල සැරිසැරූ තැනැත්තිය තැනින් තැන දල්වන ලද පහන් හේතුවෙනි. එම පහන්වල තිබූ තෙල් දැල්වෙන විට මිහිරි සුවදක් නහයට දැනින. පහන් ආලෝකය මැදින් කුමරු ස්ත්‍රියක් දුටුවේය.

ඇය සුන්දර වූ නමුත් ශියැන්ෂි තරම් නොමැති බව කුමරුට සිතිනි.

එම කත සෙමෙන් සෙමෙන් කුමරු අසලට ලංවී ඔහුගේ අතින් අල්ලාගත්තාය. ඔහුව එම කුටිය තුල වු විශාල සයනය වෙත ගෙන ගියාය. කුමරු සයනය මත දිගාවිය.

" අසන්න , හැකිනම් ඔබ කෙරෙහි මට හැගීමක් ඇති කරනු "

" ප්‍රේමය අහිමි වීද " ස්ත්‍රිය කුමරු අසලට වී ඔහුගේ කන්පෙති පිරිමදින්න විය.

" හ්ම් " කුමරු දැස් වසා ගත්තේය.

🔞 කොටසකි. කරුනාකර නුසුදුසු අය මෙය මග අරින්න.

ස්ත්‍රිය කුමරුගේ මුහුනට ලං විය. කුමරුගේ ලවන් ගැවෙන නොගෑවෙන තරන් ඈ ලංවි සිටියි. කුමරු හිස ඔසවා ඇගෙ තොල් වලට නැබුරු වන ක්ශනිකයෙන් ඇය ඉවතට ඇදින. ඈ ඇද සිටි දුහුල් සළු සියල්ල උනා දමා සයනයේ වැතිරිනි.

ඇය පහත් වී කුමරුගේ තොල් සිපගන්න ගමන් ඔහුගේ වස්ත්‍රයන් එකින් එක උනා දැමීය.

මෙතෙක් තම පපුව මත නැග හාදු දෙමින් සිටි කාන්තාව ඇදට තද කලේය. ඇගේ ඇස් දෙස ඔහු බලාසිටියි. ඒ තුලින් ඔහු ශියැන්ෂිව දුටුවේය. කුමරු ඇගේ ගෙල මදක් තද කොට අල්ලාගත්තේය. ඉන්පසු ඇගේ තොල් මත රළු හාදු තබන්න විය.

සයනය මත වාඩි වූ වන්තීන්හෝ ස්ත්‍රියව තම උකුල මත වාඩි කරවා ඇගේ තොල්පෙති සිපගන්න විය. ඇගෙ ගෙල දිවෙන් තෙත් කරමින් සපන්න විය. ස්ත්‍රිය සුසුම්ලන හඩ යාන්තමින් කුමරුගේ කන වැකිනි.

කුමරු තම දත් මගින් ස්ත්‍රියගේ පියයුරු මැදිකර ගත්තේය. ඇගෙ ඇස් අගින් කදුලු එන තෙක් ඔහු ඇගේ පියයුරු සමග සෙල්ලම් කලේය. කුමරුගේ පුරුශනිමිත්ත සුදාන්ම් ව ඇතිබව තරුණියට වැටහිනි. ඇය වහා නැගිට වන්තීන්හෝගේ පුරුශ නිමිත්ත වෙත පහත් වී සිබින්න විය. ඇය එය තම අතට මැදි කර තදින් උස්පහත් කලේය.
කුමරුන් දෑස් පියාගත් අතර තම එක් අතකින් සයනය මතින් අසු වූ සේදයක් ගුලි කරගත්තේය.

ස්ත්‍රියගේ උද්දීපනය නිසා කුමරුගේ පුරුශ නිමිත්ත මතින් වින්දනය වැහැරෙන්න විය. කුමරු වහා ස්ත්‍රිය තම සිරුරට යට කරගත්තේය. ඇගේ රහසග මත තම පුරුශ නිමිත්ත ඇතුල්කලේය. ඇගේ කෙදිරිලි හඩ සහ සුසුම්ලෑම කුමරු තවතවත් අපේක්ෂා කලේය. ඔහු තම උපරිම ශක්තිය යොදවන්න විය.

අවසානයේ ශක්තිය අඩුවූ වහා ඇයගෙන් ඉවත් වූ කුමරු සයනය මත ඇලවී දෑස් පියා ගත්තේය. කාන්තාව කුමරු දෙස බැල්මක් හෙලා ඔහුගේ පපුව මත හිස හොවා ගත්තේය.

කුමරු කිසිදු හැගිමකුදු තොරව ඇගෙ හිස පසෙකට කොට නැගිසිට තම විසිරී තිබු වස්ත්‍ර නැවත ගෙන ඇගලා ගත්තේය. ඔහු දොර විවර කොට යාමට සැරසෙන විට ස්ත්‍රිය පැමින පිටුපසින් කුමරුන් වැලදගත්තාය.

" ඔබ නැවත පැමිනෙනනවා නොවෙද ?"

" කෙදිනකවත් නැත "

කුමරු හම් පසුම්බියක් ඈ අසල බිමට විසි කලේය. එය විශාල හඩක් නගමින් බිම වැටිනි. පසුම්බියෙහි කටින් ගිලිහුනු රන්කාසි තරුණියගේ පාද අසල විසිරී ගියේය.

කුමරු එයින් පිටතට පැමින තම අසු වේගයෙන් පදවන්න විය.

" මා හට අවශ්‍ය සැප ඇය ලග නොවීය. තව එක් වරක් ඒ පූජකවරිය දැකගැනීමට හැකි වේවිද. ? "




Hi hi hi මැනික්ලා.

සුපුරුදු ලෙසම කියන්න් තියෙන්න් Comment කරන්න Vote කරන්න කියලා තමා.

මාව follow කරලා නැති කවුරු හරි ඉන්නවනම් මෙතන කැමතිනම් follow
කරන්න.

අයියෝ බලන්නකෝ ලමයි මම විචාරයක් ලිව්වා ඒක මගේ අතින් මොකක්ද විකාරයක් වෙලා ඩිලිට් උනා දැන් ආයේ ලියන්න ඕන. 😫😫

Bye

Kishu :-)

Wishes ☑️Where stories live. Discover now