"දුක් වෙන්න එපා කුකී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"දුක් වෙන්න එපා කුකී...අනික බලන්නකො අර මනුස්සය ඔලුවට එම් කරපු බුලට් එකනෙ ඔය කොන්දට වැදුණෙ...එ ගැන වත් හිතල සතුටු වෙන්න
ඔලුවට වැදුනනම් එහෙම.."

"හොබී...😑"

හොබී කියාගෙන ආපු දෙවල් කුකි ඉස්සරහ කියන්න සුදුසු දෙවල් නෙවෙ කියල තෙරුනු නිසා සුගා ටිකක් සැරෙන් හොබිට කතා කලා..

"හ්ම්...ඒත් අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්නෙ කුකී...☺️අපි බලමු "

ජුන් කුකිගෙ පිටට තට්ටු කරන ගමන් කතා කලා..

ලමයි මතකද මන් කිව්වා...දෛවය විසින් වෙන් කරපු ආදර කතා එකතු කරන්නෙත් දෛවය විසින්මයි කියලා...ඉතින් එවෙලෙ හොබී කිව්ව වගෙ බුලට් එක ජිහිගෙ ඔලුවට එම් වෙලා තිබ්බත් කොන්දට වැදුනෙ...එවෙලාවෙ හොජුන්ට පරණ මතක ආපු නිසා කරකැවිල්ලක් ආව කියල මන් කිව්වනෙ ආන් එනිසා..🙂එවෙලෙ හොජුන්ට කරකැවිල්ල ආවෙ නැත්තම් ජිහි අද ජීවතුන් අතර නැති වෙන්න තිබ්බ..

ඒත් එක්කම ජිනුයි ටේයි ජිමිනයි දුවන් ආවා...

"ඕන් අඩන බබාල සෙට් එක එනවා...දැන් ඔකුන්වත් නලවපන්කො.."

සුගා එහෙම කියන් ලග තිබුණු පුටුවක වාඩි වුණා..😂🤣ඇයි අප්ප සුගාට මෙ වගෙ වෙලාවක වත් පොඩ්ඩක් සීරියස් වෙන්න බැරි..😬
ආර්මිලා දන්නවනෙ සුගා ගෙ හැටි...එයා දුක පිටට පෙන්න නෑ කවදාවත්...🙂

ටිකකින් ජිහිව නොර්මල් වොඩ් එකකට මාරු කලත් තාම සිහියනම් ලැබුනෙනැහැ...

කට්ටියම ජිහිව බැලුවත් පේශන්ට් ලග වැඩි ප්‍රමාණෙකට රැදෙන්න එපා කිව්වෙ...විශබීජයක් ගියොත් ඒක පෙශන්ට්ට තවත් දරාගන්න බැරි වෙන නිසා..

Jini❤️❤️❤️( Dιαɾყ σϝ ƚԋҽ ʅσʋҽ ) (Completed)Where stories live. Discover now