No one pov
ජීහියා...
ජිනී රූම් එකට ආවෙ අනවශ්‍ය අවස්තාවක කියල ජිනීට තෙරෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ...
ජිහි කලබල වෙලා ජන්කුක්ව තල්ලු කරද්දි..ජන්කුක් ජීනීගෙ ගත සලිත වෙලා හදවත මිලින වෙන බැල්මක් හෙලුවෙ ජන්කුක්ගෙ ප්‍රේමණීය අවස්තාව සුණු විසුනු කරාට..ඕතර්;-😂මොන ප්‍රේමණීයද..ජන්කුක් මන් බලාපොරොත්තු වුනේම කනේ පාරක්..එත් අවාසනාවට ජිනී ඔන්නි ආවනෙ...
කුක්;-😑😑ඔප්ස්..මන් වැරදි අවස්තාවකද මන්දා ආවෙ 😬😬
ජන්කුක්ගෙ දත් එකට එක වදින්න ගත්තෙ ජීහිය ඉන්න ඉස්සරහ මුකුත් කියන්න බැරි කමට..
ආහ්...නෑ ඔන්නි එන්න🙂🙂
Jihi pov
ඔන්නි මොනා හිතුවද දන්නෑ...ආයිගෝ..ජන්කුක්තුයි මායී..😬😬ආ එම හිතුවවත්ද..
නෑ ඔයා යන්න මන් වැඩක ඉදියෙ ඔයා ඒක දැක්කනෙ..නේ 😑😑
මන් ආවෙ ජීහිය එක්කන් යන්න ජන්කුක්.....එන්න ජීහිය අපි යමු..බායි බායි මිස්ටර් ජන්කුක්..😌😌
මන් ගිහින් එන්නම් ජන්කුක්ශි 🙂🙂
මන් ජන්කුක්ශිටත් යනව කියාගෙන එලියට ආවත්..දොර ලගදිම කවුරුහරි මගෙ අතින් අල්ලන් නවත්තගත්තා...
😬ජන්කුක්ශි...ම්..මොකද මෙ...
මට ටිකක් ජීහි එක්ක කතා කරන්න ඔනි..මන් ජිහිව පොඩ්ඩක් අරන් ගියාට කමක් නෑ නෙ..ද ජිනී 😌
ඔන්නි මොනවත් කියන්නත් කලින් ජන්කුක්ශි මාවත් ඇදන් එලියට ආවා..නෑ රූම් එකෙන් එලියට...ඇවිත් මාව ඇදන් කොහෙ යනවද මන්දා...මාත් ජන්කුක්ශි පස්සෙන් කකුල් පැටලි පැටලි දිව්වා...ඔව් ඒ යන වෙගෙට මට ඇවිදින්න බෑ දුවන්නම වෙනවා...
ඕතර්;-සරණ දුවන දිවිල්ලට වැඩල බෑ දුවන්නම වෙනවා..😬😬
කුක්:-මොකක්..මොන සරණද...වැඩල බෑ කියන්නෙ මොකක්ද..
ඕතර්;-😬
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
![](https://img.wattpad.com/cover/267432841-288-k351129.jpg)
YOU ARE READING
Jini❤️❤️❤️( Dιαɾყ σϝ ƚԋҽ ʅσʋҽ ) (Completed)
Randomරසික හදවත් දිනාගත්...සුප්‍රසිද්ද ගායකයෙක්... කුඩා කල සිට මව් උනුහුම අහිමි වුණු සමාන්‍ය තරුණියක්... දෛවයක් සමග ගැටෙන ආදරයක දෙවන දිග හැරුම...❤❤ (කතාව කියවලම බලන්නකෝ...😜😜)