chapter two

592 101 9
                                    


Jungkook pov..

නැතුව ඉතින් මන් නිපොලැක් ගෑවයැ අතෙ...😒මේ හියොනුත් ඉදල ඉදල ඇහුවොත් අහන්නෙ ඔය වගෙ..ගොන් ප්‍රශ්නයක්මයි...

"යා...ජන්කුකා..තාම ඇහැරුන්නැද්ද......"

එවෙලෙම ජින් හියොන් එහෙම කියන් ආව..උය උය ඉදපු ගමන්ද කොහෙද එප්‍රන් එකත් ඇදන් හැන්දත් අතේ...😂😂😒මන් ඇහැරිලා...වොශ් කරන් ඔක්කොම ඉවරයි..😒මන් දැන් පොඩි නැ....

"ක්..කුකී..මොකක්ද අතට වුනෙ...කෝ බලන්න..."

"ආ නෑ හියුන් මෙ පොඩි තුවාලයක්...මේ මේක..ආ..ආ...ආ..."

"පොඩි තුවාලයක් නම් මොකද ඔච්වර හයියෙන් බෙරිහන් දෙන්නෙ 😒"

මේ කොට තාර පැටියටත් ඔන්නැති දෙයක් නෑ 😑😑

"ඒකනෙ..කුකී කෝ මෙහෙ එන්න මෙතනින් වාඩිවෙන්න..."

මාව ඇදෙන් වාඩි කරවල..ජින් හියුන් first aid box එක අරන් ආවා...

"මේක එච්චර රිදෙන්නෑ අනි...හියුන් අත තදින් අල්ලපු නිසා රිදුනෙ...😥😥"

"කටවහන් ඉන්නව පණ්ඩිත කතා කියවන්නැතුව...දැන් මොකක් කරන්න ගිහින්ද අත කැපුණෙ...."

"මන්ද එක පාරටම බාතෘම් එකෙ ලොක් එක අල්ලද්දි කැපුණෙ..."

"🧐🧐"

"ඇත්ත අනී මන් කිව්වෙ..."

"හ්ම්"

ජින් හියුන් ඒම කියල බේත් දාන්න ගත්තා...ජින් හියුන් බේත් දානකන් ජිමින් හ්‍යුන් මගෙ අතට පිම්බා...අනෙ මට ලැබිල තියෙන්නෙ සහොදරයො ටිකක්...නෑ පවුලක්..ආර්මිල කියන එක හරි ජින් හ්‍යුන් අපෙ පවුලෙ...ඔම්ම..😥එයා නැත්තන් අපිට අද මෙතන ඉන්න බෑ...නම්ජුන් හියුන් අපෙ අප්ප වගෙ...හැම කරදරෙකදිම එයාගෙ පිටට එ බර ගන්නවා...එහෙම කරලා අපිව සැහැල්ලුවෙන් තියවන්න උත්සාහ කරනවා....සුගා හියොන් වගේම හොසොක් හියොන් තුත් මට මගෙම සහෝදරයො වගෙ...😥😥

😂ඊලගට අපි තුන්දෙනා...පිස්සො තුන් දෙනා..මේ පවුල එක්කෙනෙක් හරි නැති වුනොත් අසම්පූර්ණයි...😥

No one pov

ජන්කුක්ටත් නොදැනිම ජන්කුක්ගෙ ඇස් අස්සෙන් පුන්චි පුන්චි කදුලු බින්දු එකතු වෙන්න පටන් ගත්තා...

Jini❤️❤️❤️( Dιαɾყ σϝ ƚԋҽ ʅσʋҽ ) (Completed)Where stories live. Discover now