chapter 10

382 91 6
                                    


Jihi pov

මන් බයටම ඇස් දෙක තද කරගත්තත් ටිකකින් මතක් වුනෙ..
මන් ශීට් බෙල්ට් දාල නෑ නෙ...ආ මෙයා ඒක දාන්නද එන්නෙ...අර කතාවල වගෙ වස විලි ලැජ්ජාව වෙන්නෙ...අයිගෝ...මන් ඉක්මනින් ඇස් දෙක ඇරලා..හැරුණෙ ශීට් බෙල්ට් එක දාන්න..

"ආව්...."

ජන්කුක්ශිගෙ ඔලුවෙ මගෙ නලල වැදුනා...😩මන් ඒකත් අල්ලන ගමන්...ආපහු ඉකමනින් සීට් බෙල්ට් එක දාගෙන ඉස්සරහ බලාගත්තා..

Jungkook pov

මට බනින්න එපා කියල තොල් උල් කරන් ඉන්න හැටියට නම් කිස් එකක් දෙන්නමයි හිත...😌කවද හරි දෙන්න එපෑ..ඔන්න ඔහෙ දෙනවා...මන් එහෙම හිතන් ජිහිට ටිකෙන් ටික ලන් වුනා..😂එන පොට හොද නෑ කියල ජිහි ඇස් දෙක වහගත්ත එකෙන් මටත් වැඩෙ ලෙසි වුනා...මන් ලන් වෙද්දිම එකපාරට මේ පිස්සු කෙල්ල ඇස් දෙක ඇරිය...මන් ස්ලො මොශන් වුනා වැඩිද..😬
ආහ්...හැරිච්ච පාර මගෙ ඔලුවෙත් වැදුනා..

දෙයියනෙ මෙ ශිට් බෙල්ට් එකක් දාගන්නද දගලල තියෙන්නෙ...රෙද්ද..😑අපරාදෙ කිස් එක...

ඕතර්;-😬කුක්.. කිස් එකක් දෙන්නද ගියෙ...ඔප්ස්..😬
කුක්;-😑😑

No one pov

Hospital එකට එනකල් දෙන්නගෙන් එක්කෙනෙක් වත් කතා කලෙ නෑ..
ආ ජන්කුක්ශි ඇයි මෙහෙ..ම් ට්ම් (මෙහෙට ආවෙ කියන්න හදල තියෙනෙ)

ඕතර්;-කුක්..ඔයාගෙ ආසාව..🤧🤧ඒක ඉශ්ට වුනානෙ...
කුක්;-පුදුමයි තමුසෙ මෙ පාර බාල්දියක් දැම්මෙ නැතුව ඉදියා..

Jihi pov

මන් හැදුවෙ ජන්කුක්ශි ඇයි මෙහෙ ආවෙ කියල අහන්න....ඒත් ඊට කලින් ජන්කුක්ශි...ආ අයිගෝ...එයා මාව කිස් කලාද😩..මන් තොල් අල්ලන ගමන් කල්පනා කර කර ජන්කුක්ශිගෙ පිටිපසෙන් හොස්පිට්ල් එක ඇතුලට ගියා..

"ආයි ජන්කුක්ශි කිව්වොත් ලැබෙන පනිශ්මන්ට් එක මීට වඩා දරුණු වෙයි..😌"

එහෙම කියල එයා කාර් එකෙන් එලියට බැස්සෙ..😩

මාව එක්කන් ගියෙ icu එක ලගට...මන් එතන තිබුනු වීදුරුවෙන් ඇතුල බලන්න හැදුවත් එකපාරම ජන්කුක්ශි මාව ඇදල එයාගෙ පැත්තට හරවල බිත්තියට මාව තදකරල මගෙ මූණට එබුනා...😩මේ සෙනග ඉස්සරහ ආයිත් මාව කිස් කරයිද..

Jini❤️❤️❤️( Dιαɾყ σϝ ƚԋҽ ʅσʋҽ ) (Completed)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin