⚡ Suprise chapter ⚡

Comenzar desde el principio
                                    

Tae - අයිගෝ මගෙ දරුවෝ..... පොඩි ලමයෙක් වගේ නේ ඔයා ? 😅

Yesh මූනත් ඇබුල් කරගෙන මගෙ පපුවට තුරුල් උනා. 😖 මේ ලමයනම් පොඩි බබෙක්ම තමා. 😅😅

Tae - ඔයා කැත නෑ මැනික. කවුද කිව්වෙ ඔයා කැතයී කියලා ආ.....

Ky - කවුලුත් නෑ.....

Tae - එහෙනම් මොකද මේ.....

Ky - නෑ ඉතින් ඔයා මට ඊරි කිව්ව නිසා.... 😖😖

කට උල් කර කර කට හද හද පොඩි ලමයෙක් වගෙ මට ඔරව ඔරව කතා කරද්දී කම්මුල් දෙක මිරිකන්න හිතෙනවා. 😅❤️❤️

Tae - මගෙ angel.....

මම එයාගේ තොල් වලට හිමින් ලන් උනා. ඒත් එක්කම පුලුන් වගේ දෙයක් මගෙ මූනට හයියෙන් වැදුනා.

Jimin - නැගිටපන් මිනිහො අදවත් කලින්. යකෝ අද මගෙයි jkගෙයි wedding එක.

මට ඒ කිව්ව කතාවටනම් උඩ ගිහිල්ලා වීසික් උනා. මට හිනාව නවත්ත ගන්න බැරි උනා. ඒත් මම හිතින් බැන බැන හිටියේ මගෙ angel හිටපු හීනේ කඩාකප්පල් කරාට.

Jimin - තෝ මොකද ගෙම්බෙක් වගේ හිනා වෙන්නේ ?

Tae - පව් බන් roneයී nisaයී.

Jimin - ඒ ඇයි බන් ඒ ?

Tae - නෑ ඉතින් උබම නේ කිව්වේ මමයි jkයි බදිනවා කියලා. 😅😅

Jimin - මේ ගල්මූසලයානම් හැදෙන්නෙම නෑ. යකෝ මම කිව්වෙ අපි දෙන්නගෙ weddings දෙක අද කියලා.

මට බැන බැන කොටා කාමරෙන් එලියට ගියේ ලෑස්ති වෙන්න තියනවා කියලා 😅 ඔව් අද මගෙ මල්ලියී මගෙ හොදම යාලුවයී එයාලගෙ ආදරේ තමන්ගෙම කරගන්න දවස. ❤️ මැනික අද ඔයා හිටියානම් අපි දෙන්නත් අද අපේම වෙනවා සදහටම.... 😔💔

මම මගේ ඇස් වලට ආපූ කදුලු අතින් පිහිදගෙන ලෑස්ති වෙන්න ගියා. ලෑස්තිවෙලා මම පල්ලෙහට යද්දී කට්ටියම එතන. එතකොට මම විතරද අඩු....

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
Three Mafia princesses ✅Donde viven las historias. Descúbrelo ahora