⚡ Mine oppa ⚡

1.1K 202 88
                                    

🔘ky pov

ගොඩාක දුර මම අවා එක පාරටම මගෙ වාහනේට ඉස්සරහින් තව වාහනයක් ඇවිල්ලා නැවැත්තුවා.

අම්මපා මූ වාහන එලවන්නේ radio ලයිසන් එකෙන්ද ? Driving උගන්නපු හාල් පාරුවා කවුද ?

Ky - යා..... තමුසෙට වාහන එලවන්න ඉගැන්නුව කවුද ? ඕකට හොදක් වෙන්නේ නෑ.

ඒ වාහනෙන් බැහැලා ආවේ වෙන කවුරුත් නෙමේ. අර කෙල්ල 😏 ආයිශ් ලැජ්ජාවක් නැතුව මූනටම එන විදිහ. කලබලේට තුවක්කුවත් දාලා අවා 😏

හෑ....... තව කවුදෝත් ඉන්නවා නේ වාහනේ. මට අදාල නෑ මොකා උනත් 😏

Liya - ඔන්නී, මට ඔන්නි එක්ක කතා කරන්න ඕනේ.

Ky - මට කතා කරන්න දෙයක් නෑ. 😤

Liya - ඉතින් මට වැඩක් නෑ. ඒත් ඔයා මම කියන දේ අනිවාරෙන්ම අහන්න ඕනේ. 😏

Ky - fuck you 😡 දැන් මොකද්ද ඔය කියන්න දගලන්නේ ?

Liya - මට කොහෙත්ම ඕනේ නෑ ඔයාගෙයී tae ඔප්පගෙයි අතරට එන්න.

ඔව් ඔව් උබට අපි දෙන්නා අතරට නෙමේ නේ එන්න් ඕනේ. එහෙනම් මොන මගුලකටද ඔප්පා මේකිට kiss එකක් දුන්නේ.

Ky - ඉතින් දැන් මට නටන්නද කියන්නෙ ? 😏

Liya - ඔයා වැරදියට තේරුම් ගත්තේ.

Ky - දැන් මට මැරෙන්න ද කියන්නේ කියන්නකෝ 🤨

Liya - ඒ ඉන්නේ මගෙ ඔප්පා. මගෙ නොවුනත් මාව තම්න්ගෙම නන්ගි වගේ බලාගත්ත මගෙ ඔප්පා. 😏 එච්චරයි. Mine oppa 💪😏

හුටා මට ඇහුනා හරිද ? 🙂 යකෝ මම මෙච්චර වෙලා බොරුවටද තරහ ඇරන් හිටියේ. 🙂 මෙන්න මෙයා මට ගස්සලා ගියා නේ. ඒත් එක්කම එයාගේ car එකේ හිටපු අනිත් කෙනා බැස්සා. හුටා දැන් මූන දෙන්නේ කොහෙද මෙයාට. ඔව් ඔව් tae ඔප්පා තමා. ඒත් එක්කම අර කෙල්ල car එකත් අරන් ගියා. එතකොට මමද මෙයා එක්ක එන්න ඕනේ 🙂

දැක්කේ නෑ වගේ මාරූ වෙන්න ඕනෙ.

Tae - යා..... තමුසේ කොහෙද මාරූ වෙලා යන්නේ...... ආ........

දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ 🙂 ඉවරයී. මම එයාට තමුසේ කියලා බැන්නා නේ. ආයිශ් ඒකේ පලිය තමා ඔය ගන්නේ. බය නෑ කියලා පෙන්නන්න ඕනේ. හුම් 😏💪

Three Mafia princesses ✅Where stories live. Discover now